Skip to content

උස්බෙකිස්තානය

 

2015-08-25

උස්බෙකිස්තානය

උස්බෙකිස්තානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට බලාපොරොත්තුවේ සේයාවක්!

උස්බෙකිස්තානයේ බලධාරීන් මානව හිමිකම් තවත් වැඩි කරන්න පොරොන්දු වෙනවා. සියලුම සභා ලියාපදිංචි කරන එක ඇතුළු හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බලාපොරොත්තු වෙනවා.