එක්සත් ජනපදය
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය නරඹන්න මහජනයාට කළ ආරාධනය 400දෙනෙක් විතර පිළිගත්තා
සාක්ෂිකරුවන් අලුතින් ඉදි කරපු ලෝක මූලස්ථානය නරඹන්න ප්‍රදේශවාසීන්ට, ඉදි කිරීම් වැඩවලට සහය දුන්න අයට විශේෂ ආරාධනයක් කළා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානයේ ගොඩනැඟිලි GBI සංවිධානයේ ඇගයුමට!
GBI සංවිධානයෙන් පිරිනමන ඉහළම සම්මානය වන Four Green Globes කියන විශිෂ්ටතම සම්මානය සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානයේ ගොඩනැඟිලි 7ටම හිමි වුණා.
සාක්ෂිකරුවන් කොලම්බියා හයිට්ස්හි අංක 97 ගොඩනැඟිල්ල විකුණයි
2016 ඔක්තෝබර් 26වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හොටෙල් මාගරට් විදිහට කලින් හඳුන්වපු කොලම්බියා හයිට්ස්වල තියෙන අංක 97 ගොඩනැඟිල්ල විකුණනවා කියලා නිවේදනය කළා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ටවර්ස් ගොඩනැඟිල්ල විකුණයි
2016 මැයි 24වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බෘක්ලින් හයිට්ස්හි පිහිටි ටවර්ස් කියන නේවාසික ගොඩනැඟිල්ල විකුණන්න නිල වශයෙන් ලැයිස්තුගත කළා.
සාක්ෂිකරුවන් බෘක්ලින් හයිට්ස්වල තිබූ තමන්ගේ පැරණිම ගොඩනැඟිල්ල විකුණයි
සාක්ෂිකරුවන් 1909දී ලෝක මූලස්ථානය බෘක්ලින්වලට මාරු කරද්දී ඔවුන්ගේ එක ගොඩනැඟිල්ලක් විකිණුවා.
සාක්ෂිකරුවන් එක්සත් ජනපදයේ නගර 11ක “යේසුස් වගේ වෙමු!” කියන සමුළුව පවත්වනවා
මේ සතියේ සමුළු කැලිෆෝර්නියාවේ, හවායිවල, මෙයින්වල, මැසචුසෙට්වල, නිව් ජර්සිවල, නිව් යෝර්ක්වල, ඔරිගන්වල සහ විස්කොන්සින්වල පටන්ගන්නවා. 2016 ජනවාරි වෙනකම් රටවල් 92ක ස්ථාන 5,000ක විතර මේ සමුළුව පවත්වනවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ෆ්ලොරිඩාවල ඇමරිකානු සංඥා භාෂා පරිවර්තන කාර්යාලයක් ආරම්භ කරයි
ඇමරිකානු සංඥා භාෂා පරිවර්තන කණ්ඩායම් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ෆෝර්ට් ලෝඩඩේල්වල අලුත් කාර්යාල සහ රෙකෝඩිං ස්ටූඩියෝ හැදුවා. ඒක ඇමරිකානු සංඥා භාෂාව වැඩියෙනුත් විවිධ විදිහටත් පාවිච්චි කරන අය ඉන්න නගරයක්.
හරිත ගොඩනැඟිලි වෙනුවෙන් සාක්ෂිකරුවන්ට විශිෂ්ට සම්මාන!
නිව් යෝර්ක්, වෝල්කිල්වල ඉදි කරපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගොඩනැඟිලි දෙකට Four Green Globes කියන විශිෂ්ට සම්මානය හිමි වුණා.
ජාත්‍යන්තර සමුළු ගැන තොරතුරු: සාක්ෂිකරුවන් මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ ඉතිහාසගත වන සමුළු පවත්වයි
2014 ජූනි 20-22 දක්වාත් ජූනි 27-29 දක්වාත් එක්සත් ජනපදයේ නිව් ජර්සි, ඊස්ට් රදෆර්ඩ්වල මෙට්ලයිෆ් ක්‍රීඩාංගණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් පිරී ඉතිරී ගියා. ඔවුන් එක්රැස් වුණේ “නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න!” කියන ජාත්‍යන්තර සමුළුවලටයි.
ලිලියන් ගොබයිටස් වයස අවුරුදු 90දී මිය යයි
ජාතික කොඩියට ආචාර නොකරන්න පෞද්ගලිකව තීරණයක් ගත්ත නිසා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇයට විරුද්ධව නඩුවක් දැම්මා.