Skip to content

පෝලන්තය

 

2015-04-10

පෝලන්තය

අවුෂ්විට්ස් ඝාතක කඳවුරෙන් නිදහස් වුණ අය වෙනුවෙන් පවත්වන 70වෙනි සංවත්සරය

අවුෂ්විට්ස් ඝාතක කඳවුරෙන් බේරුණු අය, රාජ්‍ය නියෝජිතයන් සහ අමුත්තන් දහස් ගණනක් අවුෂ්විට්ස් ඝාතක කඳවුරෙන් නිදහස් වුණ අය වෙනුවෙන් 70වෙනි වරටත් සංවත්සරයක් 2015 ජනවාරි 27වෙනිදා පවත්වනවා.