යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම් 2වන පොත
ඔයාට මඟ පෙන්වීම් ඕනේ ඔයා විශ්වාස කරන කෙනෙක්ගෙන්. යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම් 2වන පොත තියෙන්නේ ඒකටයි. ලෝකෙ පුරා ඉන්න සිය ගණනක් යෞවනයන් එක්ක කරපු සාකච්ඡාවන් ඒ පොතේ තියෙනවා. බයිබලයේ තියෙන උපදෙස් එයාලට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. දැන් ඔයාට ඒක උදව් වෙන විදිහ ගැන බලන්න.
මේ වගේ දේවල් ගැන ඒ පොතේ සඳහන් වෙනවා:
ප්‍රේම සබඳතා
ශරීරය
මිතුරුකම්
පාසැල් ජීවිතේ
සල්ලි
දෙමාපියන්
හැඟීම්
විනෝදය
නමස්කාරය
ඔයාට මේ පොත PDF ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, නැත්නම් අපේ ශාඛා කාර්යාලයකට ලියලා මේ පොතේ පිටපත් ලබාගන්න පුළුවන්.
සැලකිය යුතුයි: දැන් මේ පොතේ PDF එකේම ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඔබේ පරිගණකයේ මේ පහසුකම තියෙනවා නම් ඔබේ පිළිතුරු හා අදහස් PDF එකට කෙළින්ම ඇතුල් කරන්න පුළුවන්.