Skip to content

‘යෙහෝවා දෙවිගේ පැත්ත ගන්නේ කවුද?’

කෙනෙක්ට දෙවිට ළැදිව ඉන්න ආසාවක් තියෙන්න පුළුවන්. එහෙම කරනවා කියලා කියනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම දෙවිට ළැදිව ඉන්න එක ඊට වඩා වෙනස්. නික්මයාම 20, 24, 32 සහ 34 යන පරිච්ඡේද මත පදනම් නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීමෙන් ඒ ගැන දැනගන්න.

නික්මයාම 20:1-7; 24:3-18; 32:1-35; 34:1-14.