මේ ප්රශ්නවලට උත්තර හොයාගන්න
දෙවියන්ට අපි ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? (ද්වි. 13:3, 4; 1 යොහ. 5:3)
අපේ සහෝදරයන්ට අපි ආදරේ කරන්න ඕනෙ ඇයි? (1 යොහ. 4:11, 20, 21)
අසල්වැසියන්ට ආදරෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද? (ලෙවී. 19:18; එෆී. 5:29)
යෙහෝවා දෙවියන් වගේ අනිත් අයට ආදරේ පෙන්වන්න පුළුවන් කොහොමද? (1 පේතෘ. 4:8; කොලො. 3:13)
යෙහෝවා දෙවියන්ට දිගටම ප්රශංසා කරන්න අපිට පුළුවන් කොහොමද? (ගීතා. 104:33; 146:2, 5)
යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ආදරේ කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොනවාද? (නික්. 34:14; ආමො. 5:15; රෝම 12:11)