යෙහෝවා දෙවියන්ගේ සිත සතුටු කරන්න
උදෑසන
-
9:30 සංගීතය
-
9:40 ගීතිකා අංක 29 සහ යාච්ඤාව
-
9:50 යෙහෝවා දෙවියන්ගේ සිත සතුටු කරන්න
-
10:05 දේශන මාලාව: යෙහෝවා දෙවියන්ගේ ගතිලක්ෂණ හතරක් ආදර්ශයට ගමු
-
• යුක්තිය
-
• බලය
-
• ප්‍රඥාව
-
• ආදරය
-
-
11:05 ගීතිකා අංක 81 සහ නිවේදන
-
11:15 ‘බොහෝ පල දරමින්’ දෙවියන්ව ගෞරවයට පත් කරන්න
-
11:30 කැප වීම සහ බව්තීස්මය
-
12:00 ගීතිකා අංක 49
දහවල්
-
1:10 සංගීතය
-
1:20 ගීතිකා අංක 28 සහ යාච්ඤාව
-
1:30 බයිබල් දේශනය: යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න ඔයාට පුළුවන් කොහොමද?
-
2:00 ‘මුරටැඹ’ සාරාංශය
-
2:30 ගීතිකා අංක 35 සහ නිවේදන
-
2:40 දේශන මාලාව: යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න
-
• පෞද්ගලික ජීවිතයේදී
-
• පවුල් ජීවිතයේදී
-
• සභාවේදී
-
• මිනිසුන් ඉදිරියේදී
-
-
3:40 “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය” ඔබට ශක්තියක් වෙයි
-
4:15 ගීතිකා අංක 110 සහ යාච්ඤාව