දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
දෙවිගේ මිතුරෙක් වෙන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න මේ සඟරාව උදව් වෙයි.
1වන පාඩම
දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා
පොළොව පුරාම ඉන්න හුඟදෙනෙක් දෙවිගේ මිතුරන් වෙලා තියෙනවා. ඔයාටත් පුළුවන් දෙවිගේ මිතුරෙක් වෙන්න.
2වන පාඩම
ඔබට සිටිය හැකි හොඳම මිතුරා දෙවියි
සතුට සහ ආරක්ෂාව ලබාගන්නේ කොහොමද කියලා දෙවි ඔයාට කියලා දෙයි.
3වන පාඩම
ඔබ දෙවි ගැන ඉගෙනගන්න අවශ්‍යයි
දෙවි කැමති දේවල් සහ ඔහු අකමැති දේවල් ගැන දැනගන්න මේ සඟරාව ඔයාට උදව් වෙයි.
4වන පාඩම
ඔබට දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් වන්නේ කොහොමද?
දෙවි ගැන ඉගෙනගන්න නිසා ඔහු අපිට අතීතයේදී කරලා තියෙන දේවල් සහ අනාගතයේදී ඔහු කරන්න යන දේවල් ගැන කියලා තියෙනවා.
5වන පාඩම
දෙවිගේ මිතුරන් පාරාදීසයක ජීවත් වෙන්න යනවා
පාරාදීසය අපි දැන් මේ ඉන්න පොළොව වගේ නෙවෙයි. පාරාදීසය මොන වගේද කියලා දැනගන්න කැමතිද?
10වන පාඩම
සැබෑ ආගම සොයාගන්නා ආකාරය
සැබෑ ආගම අඳුරගන්න උදව් වෙන දේවල් කීපයක් මේ පාඩමෙන් දැනගන්න පුළුවන්.
14වන පාඩම
දෙවිගේ මිතුරන් නරක දෙයින් වැළකී සිටියි
දෙවි අකමැති නරක පුරුදු මොනවාද කියලා මේ පාඩමෙන් දැනගන්න.
15වන පාඩම
දෙවිගේ මිතුරන් යහපත් දේ කරනවා
දෙවිගේ මිතුරෙක් වෙන්න අපිට කරන්න පුළුවන් සමහර හොඳ දේවල් මොනවාද?
16වන පාඩම
දෙවි සඳහා ඇති ඔබේ ප්‍රේමය පෙන්වන්න
කෙනෙක්ව දිගටම යාළුවෙක් කරගන්න නම් එයා එක්ක කතා කරන්න, එයා කියන දේ අහන්න, අනිත් අයට එයා ගැන හොඳ දේවල් කියන්න ඕනේ. දෙවිගේ මිතුරෙක් වෙන්නත් මේ දේවල් වැදගත් වෙනවා.
17වන පාඩම
මිත්‍රත්වයක් පවත්වාගැනීමට නම් ඔබ මිතුරෙක් වෙන්න ඕනේ
දෙවි ගැන ඉගෙනගන්න තරමට ඔහුට තියෙන ආදරේ තවත් වැඩි කරගන්න පුළුවන්.