2020 සමුළු වැඩසටහන
2020 “නිරතුරුවම ප්‍රීති වන්න” කියන තේමාවෙන් පවත්වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළු වැඩසටහන.
සිකුරාදා
සිකුරාදා වැඩසටහනේ තේමාව, “ස්වාමීන් ගැන නිරතුරුවම ප්‍රීති වන්න. මා නැවතත් කියන්නේ ප්‍රීති වන්න කියාය.” ඒක අරන් තියෙන්නේ ෆිලිප්පි 4:4න්.
සෙනසුරාදා
සෙනසුරාදා වැඩසටහනේ තේමාව, “ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරෙන් කතා කරන්න. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.” ඒක අරන් තියෙන්නේ ගීතාවලිය 105:3න්.
ඉරිදා
ඉරිදා වැඩසටහනේ තේමාව, “යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න. එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.” ඒක අරන් තියෙන්නේ ගීතාවලිය 37:4න්.
සහභාගි වන අයගේ දැනගැනීම සඳහා
සමුළුවට අදාළ තොරතුරු ගැන දැනගන්න.