මුරටැඹ - පාඩම් කලාපය 2017 මාර්තු 

2017 මැයි 1-28 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ජීවිත කතාව

දෙවිට ආදරේ කරන අයව ඇසුරු කරපු නිසා මං ප්‍රයෝජන ලැබුවා

විලියම් සැමුවෙල්සන් පූර්ණකාලීන සේවකයෙක් හැටියට හරිම රසවත් වගේම අභියෝගයක් වුණ පැවරුම් කරලා තියෙනවා.

ගෞරවය ලැබිය යුතු අයට ගෞරවය දෙමු

අපේ ගෞරවය ලබන්න වටින්නේ කවුද? ඒ ඇයි? ඒ අයට ගෞරව කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද?

යෙහෝවා දෙවිව විශ්වාස කරලා ඥානවන්ත තීරණ ගන්න

අපි ගන්න සමහර තීරණ නිසා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොනවද?

මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කරන්න

යූදා දේශය පාලනය කරපු ආසා, යෙහෝෂපාට්, හෙසකියා සහ යොෂියා කියන රජවරුන් අතින් වැරදි වුණා. ඒත් දෙවි එයාලව සැලකුවේ මුළු හදින්ම සේවය කරපු අය හැටියට. ඒ ඇයි?

බයිබලේ සඳහන් වාර්තා ඔයා හිතට ගන්නවද?

අතීතයේ හිටපු අය අතින් වුණ වැරදි ගැන බයිබලේ වාර්තා කරලා තියෙනවා. ඒවාවලින් පාඩම් ඉගෙනගන්න අපිට පුළුවන්.

හොඳ යාළුවෝ කවදාවත් යාළුකම අත්හරින්නේ නැහැ

දෙවි එක්ක තිබුණ බැඳීම ආයේ ඇති කරගන්න ඔයාගේ යාළුවෙක්ට උදව් ඕන වෙන්න පුළුවන්. එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

ඉපැරණි බඳුනක තිබුණු බයිබල් නමක්!

අවුරුදු 3,000ක් පරණ මැටි බඳුනක කැබලි 2012දී පුරාවිද්‍යාඥයන් හොයාගත්තා. ඒ සොයාගැනීමේ තියෙන විශේෂත්වය මොකක්ද?