සූචිය 2019 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි
‘මුරටැඹ’ පාඩම් කලාපය
ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග
යහපත්කම - වර්ධනය කරගන්නේ කොහොමද? මාර්.
යොහන් බව්තීස්ත සතුටින් සේවය කරන්න අපිට ආදර්ශයක්, අගෝ.
විශ්වාසය නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්, අගෝ.
“සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න,” දෙසැ.
ජීවිත කතාව
‘ඉතා වටිනා මුතු ඇටය’ අපිට හම්බ වුණා (ඩබ්. සහ පී. පේන්), අප්‍රි.
මට ලැබුණ වටිනා උරුමය නිසා සශ්‍රීකව වැඩෙන්න පුළුවන් වුණා (ඩබ්. මිල්ස්), පෙබ.
හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් මට ආශීර්වාද කළා (එම්. ටොනැක්), ජූලි
පාඨකයන්ගෙන් ප්‍රශ්න
‘කෙතකදී’ දූෂණය වුණ තරුණියක්ව නිදොස් කෙනෙක් හැටියට සැලකුවේ ඇයි? (ද්වි 22:25-27), දෙසැ.
නොමැරි පවතින ආත්මයක් ගැන ඉගැන්වීම පටන්ගත්තේ ඒදන් උයනේදීද? (උත් 3:4), දෙසැ.
පාඩම් ලිපි
අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න, මාර්.
අනිත් අයව අගය කරන්න ඕනෙ ඇයි? පෙබ.
අපචාරයට ගොදුරු වුණ අයව සනසමු, මැයි
අපි උත්සාහය අත්හරින්නේ නැහැ, අගෝ.
අපේ රජු ගැන කියා දෙන චාම් සැමරීමක්, ජන.
අවසානය එන්න කලින් මිතුදම් තව ශක්තිමත් කරගන්න, නොවැ.
ආගමක් අදහන්නේ නැති අයට සත්‍යය පණිවිඩය කියන්නේ කොහොමද? ජූලි
ආරම්භ කළ කාර්යය අවසන් කරන්න, නොවැ.
ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දැක්කා, පෙබ.
ඔයා යෙහෝවා දෙවියන්ව කොයි තරම් හොඳින් හඳුනනවාද? දෙසැ.
ඔයාගේ ආදරේ තව වැඩි කරගන්න, අගෝ.
ඔයාගේ විශාල පලිහ හොඳ තත්වයේ තියෙනවාද? නොවැ.
ඔයාට භාර දීලා තියෙන දේවසේවය සම්පූර්ණයෙන්ම කරන්න, අප්‍රි.
“ඔයාට සවන් දෙන අයට ගැලවීම” ලැබෙයි, අගෝ.
කනස්සල්ලෙන් ඉද්දී යෙහෝවාව ඔයාගේ රැකවරණය කරගන්න, ජූනි
“කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය,” ජන.
කැමැත්තෙන්ම යෙහෝවා දෙවියන්ට යටත් වෙමු, සැප්.
ක්‍රිස්තියානි සභාවේදී දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දකින්න, මැයි
තව හොඳින් බයිබලය අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්ද? මැයි
තහනමක් මැද පවා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න, ජූලි
දිගටම විශ්වාසවන්තව ඉන්න, පෙබ.
දුෂ්ටකම් පිරුණු ලොවක දෙවියන්ගේ ආදරේ, යුක්තිය අද්දකින්න, මැයි
දෙමාපියෙනි, යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට කියලා දෙන්න, දෙසැ.
දෙවියන් පිළිබඳ දැනුමට විරුද්ධ තර්ක විතර්ක බිඳ දමන්න, ජූනි
දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඔහු ඔයාව කොහොම පාවිච්චි කරයිද? ඔක්.
දෙවියන්ගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද? නොවැ.
නිහතමානී අය ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා, පෙබ.
‘පරෙස්සම් වෙන්න. නැත්නම් ඔබව ගොදුරු කරගනියි,’ ජූනි
පැවරුමේ වෙනසක් වුණත් දිගටම සතුටින් සේවය කරන්න, අගෝ.
ප්‍රශ්න දරාගන්න අනිත් අයට උදව් කරන්න, ජූනි
‘බලන්න, මහත් සමූහයක්,’ සැප්.
භූතයන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න, අප්‍රි.
මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව? මාර්.
මනසේ සාමය රැකගන්න යේසුස්ට පුළුවන් වුණා, අප්‍රි.
මරණය ගැන බයිබලේ සඳහන් දේ ඔයාට විශ්වාසයි කියලා පෙන්නන්න, අප්‍රි.
‘මහත් පීඩාව’ අතරතුරේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න, ඔක්.
“මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි,” සැප්.
“මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න,” ජූලි.
‘මේ ලෝකයේ ප්‍රඥාවට’ රැවටෙන්න එපා, මැයි
යටහත්පහත් සේවකයන්ව යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා, සැප්.
යෙහෝවා දෙවියන් ඔයාව නිදහස් කරනවා, දෙසැ.
යෙහෝවා දෙවියන්ගේ හඬට සවන් දෙන්න, මාර්.
යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න, ඔක්.
රැස්වීම්වලට යන්න අපිව පොලඹවන ගුණාංග, ජන.
ලෙවී කතාව පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්, නොවැ.
වැඩවලටත් විවේකයටත් “නියමිත කාලයක් ඇත,” දෙසැ.
විරුද්ධවාදිකම්වලට දැන්ම සූදානම් වෙන්න, ජූලි
වෙහෙස නොබලා මේ අවසාන දවස්වල දෙවියන්ට සේවය කරන්න, ඔක්.
සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න, ජන.
සිත ආරක්ෂා කරගමු, ජන.
සේවයේ හම්බ වෙන අයට අනුකම්පාව පෙන්නන්න, මාර්.
හර්–මගෙදොන් යුද්ධය එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න! සැප්.
බයිබලය
පැරණි ලියවිල්ලක් දිගහරියි, ජූනි
යෙහෝවා දෙවියන්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ
යේසුස්
යේසුස් මැරුණේ මං වෙනුවෙන්මද? ජූලි
විවිධ
අතීතයේදී නැව් ගමන්, අප්‍රි.
අතීතයේදී නිවස භාර සේවකයාට තිබුණ වැඩ කොටස, නොවැ.
සාතන්ගේ මේ උගුලට අහු වෙන්න එපා! (අසභ්‍ය දර්ශන), ජූනි
සිනගෝග ආරම්භ වුණේ කොහොමද? පෙබ.
‘මුරටැඹ’ පොදු කලාපය
‘පිබිදෙව්!’