මුරටැඹ - පාඩම් කලාපය 2017 ජූනි
2017 ජූලි 31 සිට අගෝස්තු 27 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.
ඔබට මතකද?
ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?
මොන පීඩාවට මුහුණ දුන්නත් යෙහෝවා දෙවි අපිව සනසයි
විවාහ ජීවිතේදී අද්දකින්න වෙන සමහර දුෂ්කරතා මොනවද? ඔයා ඒ වගේ දුෂ්කරතාවලට මුහුණ දෙනවා නම් දෙවි ලබා දෙන සහනය අද්දකින්න ඔයාට පුළුවන් කොහොමද?
දෙවිගෙන් ලැබිලා තියෙන දේවල් වස්තුවක් වගේ රැකගන්න
අපි රැකගන්න ඕන වටිනා දේවල් මොනවද, ඒවා රැකගන්න අපිට පුළුවන් කොහොමද?
කිලුටු ඇඳුමෙන් සැඟවුණ ලස්සන හදවත් ඔයා දකිනවද?
වීථිවල ජීවත් වුණ අපිරිසිදු, කා එක්කවත් කතාබහ කළේ නැති කෙනෙක්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කාරුණිකව සලකපු නිසා ලැබුණේ මොන වගේ ප්රතිඵලද?
ප්රශ්න විසඳගෙන සාමයෙන් ඉමු
හැමෝටම ඕනෙ සාමයෙන් ඉන්න. ඒත් උඩඟුකම, තත්වය රැකගන්න තියෙන ආසාව නිසා මිනිසුන් සාමය නැති වෙන විදිහට වැඩ කරනවා. සාමය රැකගන්න විදිහට වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද?
“සිහිනුවණින් ක්රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා!”
ඒ දාවිත් අබිගායිල්ව අගය කරපු විදිහයි. දාවිත් එයාව අගය කළේ ඇයි? අපිට එයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?
වැදගත් ප්රශ්නේ අමතක කරන්න එපා!
මිනිසුන් බලපාන මේ වැදගත් ප්රශ්නේ මොකක්ද? ඔයා ඒ ගැන දැනගෙන ඉන්න එක වැදගත් ඇයි?
හැමදාටම දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න
පාලනය කරන්න සුදුසුම කෙනා යෙහෝවා දෙවි කියලා තේරුම්ගද්දී ඒක ඔයාගේ ජීවිතේට බලපාන්නේ කොහොමද?
ඔබ දැන සිටියාද?
දේවමාලිගාවේ වෙළදාම් කරපු අයව යේසුස් “කොල්ලකාරයන්” විදිහට හැඳින්නුවේ ඇයි?