පටුන
පටුන
2003 ජනවාරි 8
එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණය හා කතා කිරීමේ නිදහස
ප්‍රාදේශීය බලධාරීන්ගෙන් බලපත්‍රයක් ලබා නොගෙන කතා කිරීමට ඇති නිදහසට පක්ෂව 8ට 1 අනුපාතයකින් ලැබුණු ඡන්ද පදනම් කරගෙන එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් නිකුත් කළේය. එම තීන්දුවට බලපෑ තර්ක කවරේද?
4 ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය භාරගනී
6 ජයගත යුතු මුල්ම කඩුල්ල—ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි වාචිකව තර්ක ඉදිරිපත් කිරීම
9 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතා කිරීමේ නිදහසට පක්ෂව තීන්දුවක්
12 ඔබේ ගැබිනිබව වඩාත් සුරක්ෂිත එකක් කරගන්න
21 ජංගම දුරකථන ‘පිස්සුවක් වෙලා’
ක්‍රිස්තියානීන් දිලිඳු විය යුතුද?
තුල්‍ය පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද?
31 ‘අප කීකරු වන්නේ මනුෂ්‍යයන්ට වඩා දෙවිටය’
32 ‘මතකයෙන් ඈත් වී සිටි යේසුස්ව යළි මතකයට ආවා’
මාර්මොටයන් සමීපයෙහි රැඳුණු මොහොතක් 15
ලෙහෙසියෙන් දැකබලා ගත නොහැකි මෙම සතුන් සමීපයෙහි රැඳීමට එක් යුවළකට ප්‍රස්තාව ලැබිණ. ඔවුන් දුටුවේ මොනවාද?
පළිගැනීමට එක් මිනිසෙකු තුළ තිබූ කුරිරු ආශාව බයිබලය මගින් යටපත් වී ගිය ආකාරය ගැන කියවා බලන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය සහ ඉහළ: ඡායාරූපය Josh Mathes, Collection of the Supreme Court of the United States
Gerken/Naturfoto-Online.de