පටුන
පටුන
2003 ජූනි 8
කෘමීන් පතුරුවන රෝග
කෘමීන් නිසා බෝ වෙන රෝග අනතුරු අඟවන අනුපාතයකින් ඉහළ නඟිමින් තිබේ. ඒ මන්ද? ඔබවත් ඔබගේ පවුලේ අයවත් ආරක්ෂා කරගැනීමට ඔබට කුමක් කළ හැකිද? ඒ සඳහා දිගු කාලීන විසඳුමක් තිබේද?
3 කෘමීන්ගෙන් වැලඳෙන රෝග වර්ධනය වෙමින් තිබෙන ගැටලුවකි
11 තත්වය කවදා හෝ හොඳ අතට හැරේවිද?
13 ඔබ දන්නවාද?
23 වෙනස් වන සාරධර්මවලින් සිදු වන පාඩුව ඔබට දැනේද?
26 දිව්‍ය සාරධර්ම ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්
32 මිලියන ගණනක් පැමිණෙනු ඇත—ඔබ එහි සිටිනු ඇද්ද?
අප අනුන්ට කතා කළ යුතු ආකාරය ගැන බයිබලය කියන්නේ කුමක්ද?
දරුකමට හදාගැනීමට දුන් ළමයෙක් හැටියට මට ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? 28
දරුකමට හදාගැනීමට දුන් ළමයෙකු හැටියට තමා අභියස තිබෙන අභියෝගවලට යෞවනයෙකු සාර්ථකව මුහුණ දෙන ආකාරය සලකා බලන්.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: කෘමියා PAHO/WHO/P.ALMASY