පිබිදෙව්! 85වන වෙළුම සඳහා තේමා පටුන
පිබිදෙව්! 85වන වෙළුම සඳහා තේමා පටුන
ආගම
දෙවිව නමින් හඳුනාගැනීම, 2/8
පුරාණ ගොඩනැඟිලි, දෙවිගේ නාමය, 2/8
මෝසෙස් පිළිබඳ ආන්දෝලනය, 4/8
ආර්ථික සහ රැකියා
රැකියා ස්ථානය, 5/8
ජීවිත කතන්දර
මා බයිබලය විශ්වාස කිරීමට හේතුව—න්‍යෂ්ටික විද්‍යාඥයෙක් (ඒ. විලියම්ස්), 2/8
“යෙහෝවා, ඔබ මාව අත්හැරියේ නැහැ!” (එන්. ලෙන්ස්), 10/8
දේශයන් සහ ජාතීන්
උන්ගේ අනාගතය අඳුරු මන්ද? (ඉන්දියාවේ සතුන්), 11/8
ඔරිගාමි—කොළවලින් පාන දස්කම් විස්කම් (ජපානය), 10/8
පුරාණ ගොඩනැඟිලි, දෙවිගේ නාමය (ස්ලොවේනියාව), 2/8
බයිබලයේ දෘෂ්ටිකෝණය
අධික මත්පැන් පානය එතරම්ම බරපතළද? 3/8
අන්තර්ජාලයේ අනතුරුවලින් වළකින අන්දම, 12/8
කනස්සලු වීම ඇදහිල්ලේ ඌනතාවක් අඟවයිද? 6/8
දික්කසාදයද විසඳුම? 9/8
දෙවිගේ ක්‍රමයට අනුව දරුවන් හික්මවීම, 11/8
දෙවි දරුවන් ගැන සැලකිලිමත් වෙනවාද? 8/8
නරක පුරුදු අත්හැරිය හැකිද? 4/8
පවුලේ හිස, 7/8
පෞද්ගලිකත්වය තීරණය වන්නේ රුධිර ගණය අනුවද? 2/8
රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් මගින් ලෝක සාමය? 1/8
විවාහය පාරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි? 5/8
වැඩිහිටියන්ට සැලකිය යුත්තේ කොහොමද? 10/8
මානව සබඳතා
ඉගෙනීමෙන් ප්‍රීතියක් ලබන්න, 8/8
කල්‍යාණ මිතුරන් සොයාගැනීම, 12/8
තනිකම, 6/8
දරුවාගේ අනාගතය ඔබේ අතේ, 11/8
දරුවන්ට දෙමව්පියන්ගෙන් අවශ්‍ය දේ, 1/8
දරුවන්ට හඬ නඟා කියවීම, 1/8
නව යොවුන් විය, 6/8
පිය සෙනෙහස, 9/8
විවාහයට පෙර එකට විසීම,12/8
වෙලාවට වැඩ කරන්න! 4/8
යෙහෝවාගේ සාක්ෂිකරුවන්
දුම්වැටියයි මමයි නැහැ මිතුරු! (දැරියකගේ කවියක්), 5/8
“දෙවි සමඟ ගමන් කිරීම” දිස්ත්‍රික් සමුළුව, 6/8
නිර්භීතව කතා කරන යෞවනයෝ, 9/8
සටන්කාමීන් දැන් සාමකාමී වී, 9/8
“සැමදෙනාම මේ පොත කියවිය යුතුයි” (ගුරුවරයා),12/8
යෞවන අය අසති
ඇයි ඔහු මට මෙතරම් නපුරු විදිහට සලකන්නේ? 6/8
දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන් කොහොමද? 1/8
දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීම, 3/8
දෙවි අපට දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි? 4/8
පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න මම වේලාව හොයාගැනීම, 2/8
බලාපොරොත්තු සුන් වන විට දරාගන්නේ කොහොමද? 12/8
මගේ හිතේ තියෙන ආදරය ගැන ඔහුට කියන්නේ කොහොමද? 11/8
මට කරන හිරිහැර නවත්වාගන්නේ කොහොමද? 7/8
මට දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන්, 1/8
රාත්‍රි සමාජ ශාලා, 5/8
විවාහයට පෙර ලිංගික ඇසුර, 8/8, 9/8
වෙරි වෙන තුරු බීම වැරදිද? 10/8
ලෝක සිදුවීම් සහ තත්වයන්
දරුවන්ටත් දරුවෝ, 10/8
න්‍යෂ්ටික තර්ජනය, 3/8
ප්‍රතිසංස්කරණය, 4/8
භේද නැති ලොවක්, 9/8
වංචාවකට හසු නොවී සිටීමට නම් . . . , 8/8
විද්‍යාව
දෙවිව සොයාගැනීමට විද්‍යාව උපකාර කරයිද? 7/8
මා බයිබලය විශ්වාස කිරීමට හේතුව—න්‍යෂ්ටික විද්‍යාඥයෙක්, 2/8
විවිධ
අශ්වයාව මෙන් දිවද මෙල්ල කිරීම, 6/8
ඉගෙනීමට ඇල්මක්, 8/8
ඉස්තරම්ම සෙල්ලම් බඩු, 8/8
උස් කඳුකරයේ අසීරුතා ජයගැනීම, 3/8
ඔන්න ආයෙත් වහිනවා! 2/8
ඔබ දන්නවාද? 2/8, 6/8
ගිනිකෙළි, 2/8
බලාපොරොත්තුව, 5/8
බීර, 7/8
සෙල්ලම් බඩු නැති පෙර පාසැල්, 10/8
හදිසි ගොඩබැස්වීමක්! 5/8
සත්වයන් සහ ශාක
අරුම පුදුම දිවි රැකගන්නෙක් (වෙල්විචියා ශාක), 3/8
උන්ගේ අනාගතය අඳුරු මන්ද? 11/8
ඖෂධීය ශාක, 1/8
කෘමී ලෝකයේ අසිරිය, 10/8
“මැණිකකි ඔබ සාගර පතුලේ” (ඩයටම), 7/8
මෙතුසෙලා (පයින් ගස), 4/8
ලැවෙන්ඩර්, 7/8
ලූනු, 11/8
සුරතල් සතුන්, 3/8
ස්වාභාවික පරිසරයේ වටිනාකම, 6/8
සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව
ඇවිදින්න යමුද? 3/8
ඉපැරණි දිවුරුමක්, 5/8
ඒඩ්ස්වලට නැවතීමේ තිත කවදාද? 12/8
තරබාරුකම, 11/8
පීඩා විඳින මනස්, 1/8
පෙනීම සොරාගන්න ග්ලෝකෝමාව, 10/8
පෙනුම ගැනම සිතමින් සිටිනවා නම් . . . , 8/8
බලාපොරොත්තුවක් අවශ්‍ය වන්නේ ඇයි? 5/8
මානසික රෝගයක්, 9/8
යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් සටනක, 6/8
ශාරද පීනසේ, 6/8
සුදු කබර, 10/8
ළදරුවා නොනවත්වා අඬන විට, 5/8