පටුන
පටුන
2008 ජනවාරි
ලොවම වෙළාගත් කාන්තා හිංසනය
ලෝකය පුරාම කාන්තාවන් හිංසා පීඩාවලට ලක්වීම නිසා දුක් විඳිනවා. සමහර ආගම්වලින් පවා කාන්තාවන් අද්දකින පීඩා සාධාරණීකරණය කරනවා. නමුත් එය දෙවි සලකන්නේ කෙසේද?
4 දෙවි සහ යේසුස් කාන්තාවන්ට සලකන්නේ කෙසේද?
11 ලොව ප්‍රසිද්ධ නගරයක් වූ ධීවර ගම්මානය!
25 මසුන්ට හිත නැති මිනිසුන්ට හිත ඇති මුහුද!
මූලිකත්වය දැරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
30 දස දෙසින්!
31 දැනුම මිනුම!
රූකඩ ඔපෙරා ගැන අසා තිබෙනවාද? 8
ඔස්ට්‍රියාවේ සල්ස්බර්හි රූකඩ නැටුම් පෙන්වන රංග ශාලාවල සිදු වන දේ දැනගන්න මෙන්න අවස්ථාවක්!
පරිගණක ක්‍රීඩාවල නියැලීම අනතුරුදායකද? 18
අද දින තිබෙන බොහෝ පරිගණක ක්‍රීඩාවල සැහැසියාව හා දුරාචාරය ඇතුළත් නිසා ක්‍රිස්තියානියෙකුට සුදුසු ක්‍රීඩාව කුමක්ද කියා දැනගන්නේ කෙසේද? ඒවා සඳහා වැය කළ යුත්තේ කොතරම් කාලයක්ද? වෙනත් විනෝදාස්වාද තිබෙනවාද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
By courtesy of the Salzburg Marionette Theatre