පවුලේ සැමට
පවුලේ සැමට
මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
යොහන් 6:5-13 දක්වා කියවන්න. එහි ඇති අඩුපාඩු තුනක් සඳහන් කරන්න. ඉන්පසු පින්තූරය පාට කරන්න.
1 ․․․․․
2 ․․․․․
3 ․․․․․
සාකච්ඡා කරන්න:
ගෝලයන්ට එකතු කරන්න කිව්වේ මොනවාද? ඒ ඇයි? එයින් යේසුස් ගැන අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? නාස්තිය වළක්වාගන්න ඔබට පුළුවන් කොහොමද?
පවුලම එකතු වන්න:
බයිබල් කොටස කියවන්න. හැකි නම් එසේ කරන විට එක් එක් කෙනා බෙදාගෙන යේසුස්ගේ, ෆිලිප්ගේ හා අන්දෘගේ කොටස් කියවන්න.
එකතු කරන්න
කපා නවාගන්න
බයිබල් චරිත 1 යොෂුවා
ප්‍රශ්න
අ. යොෂුවාට සහ ඔහුගේ හමුදාවට යෙරිකෝවේ පවුරු බිඳ දැමීමට හැකි වුණේ ඇයි?
ආ. යොෂුවා පැවසූ දෙය සම්පූර්ණ කරන්න. “මමත් මගේ පවුලේ අයත් . . . ”
ඇ. යොෂුවාව හැඳින්වූ අනික් නම් මොනවාද?
[වගුව]
ක්‍රි.පූ. 4026. ක්‍රි.ව. 1. ක්‍රි.ව. 98
ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්
ක්‍රි.පූ. 1500දී පමණ පොත ලිව්වා
[සිතියම]
ඊජිප්තුවේ සිට පොරොන්දු දේශයට ගිය ගමන
ඊජිප්තුව
පොරොන්දු දේශය
යොෂුවා
තොරතුරු.
නූන්ගේ පුත්‍රයා. ඔහු මෝසෙස්ට උපකාර කළා. පසුව ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා බවට පත් වුණා. (නික්මයාම 33:11; ද්විතීය කතාව 34:9; යොෂුවා 1:1, 2) යොෂුවා දෙවිගේ පොරොන්දු විශ්වාස කරමින් නිර්භීතව ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට ගෙන ගියා. ඔහු දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙමින් විශ්වාසවන්තව සේවය කළා.
පිළිතුරු
අ. නගරය වටා යෑමෙන් දෙවිට කීකරු වූ නිසයි.—යොෂුවා 6:1-27.
ආ. “. . . යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.”—යොෂුවා 24:15.
ඇ. හෝෂෙයා සහ යෙහොෂුවා.—ගණන් කතාව 13:8, 16.
ජාතීන් හා දේශයන්
4. මගේ නම වික්ටර්. මට වයස හතයි. මම ජීවත් වෙන්නේ අප්‍රිකාවේ මලාවි රටෙයි. මලාවි රටේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවාද? 750ක්ද, 7,500ක්ද නැත්නම් 75,000ක්ද?
5. සිතියමේ මගේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.
A
B
C
D
සිඟිති ඔබට වැඩක්
මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.
● පිළිතුරු 22වන පිටුවේ
30-31 පිටු සඳහා පිළිතුරු
1. කෑම බඳුන තිබිය යුත්තේ පිරිමි ළමයෙකු ළඟයි. ගැහැනු ළමයෙක් ළඟ නොවෙයි.
2. බඳුනේ තිබිය යුත්තේ ඇපල් ගෙඩි පහක් නොව රොටි පහක්.
3. මෙහි තිබිය යුත්තේ බඩඉරිඟු කරල් දෙකක් නොව මාළු කූරි දෙදෙනෙක්.
4. 75,000.
5. C.