වර්ෂ 2012 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි
ආගම
බයිබලය තේරුම්ගැනීමට යෝජනාවක්, 11/12
බයිබලය—නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 5/12, 6/12, 7/12, 8/12, 9/12, 10/12, 11/12, 12/12
ආර්ථික සහ රැකියා
අවංක වීම ප්‍රයෝජනදායකයි, 1/12
ජීවිත කතාන්දර
දෙවිගේ මිතුරෙක් වෙන්න වයස බාධාවක් වුණේ නැහැ (ඕ. මට්ටිලා), 1/12
මම ඉස්සර චණ්ඩියෙක් (එස්. ගාර්සා), 8/12
මාව අත්හැරියේ නැහැ (කේ. ලයන්ස්), 11/12
සැබෑ ආදරය මට ලැබුණා! (ඊ. නෙහෙක්බ්‍රි), 6/12
දේශ හා ජාතීන්
අරාබි බස, 2/12
ඉතිහාසය වෙනස් කළ යුද්ධයක්! (මොංගෝලියානුවන්), 3/12
කකුල් හතරේ සල්ලි මල්ල (පැපුවා නිව් ගිනියාව), 8/12
කඩදාසියෙන් නිමැවූ නගරය! (චෙච් සමූහාණ්ඩුව), 2/12
ටෙරසින් බලකොටුව (චෙච් සමූහාණ්ඩුව), 3/12
තුරු ලීයෙන් මැවෙන සංගීත රාවය (ස්විට්සර්ලන්තය), 1/12
පිහිට වෙන්න—සතුන් වඳ වීම (නවසීලන්තය), 4/12
බතික් (ඉන්දුනීසියාව), 6/12
භාෂාවන් (කොකේසස් කඳු වැටිය), 12/12
මේ පලතුර ගැන දන්නවාද? (ආර්මේනියාව), 3/12
යුරෝපා කුසලානය 2012 (පෝලන්තය, යුක්රේනය), 6/12
පවුලේ අය සඳහා
1/12, 2/12, 3/12, 4/12, 5/12, 6/12, 7/12, 8/12, 9/12, 10/12, 11/12, 12/12
බයිබලයෙන් පිළිතුරක්
ග්‍රහයෝ ඔබට බලපෑම් කරනවාද? 10/12
ජීවතුන්ට උදව් කරන්න මළවුන්ට හැකිද? 6/12
තමන් සතු දේ ප්‍රදර්ශනය කිරීම හරිද? 11/12
දෙවිට යාච්ඤා කළ යුත්තේ කොහොමද? 2/12
දෙවියන්ට නමස්කාර කළ යුත්තේ පිරිසක් සමඟද? 9/12
ප්‍රශංසා කළ යුත්තේ ඇයි? 4/12
මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කාටද? 7/12
යාච්ඤා කිරීමට විශේෂිත ස්ථානයකට යා යුතුද? 8/12
“සත්‍යය” ඔබව නිදහස් කරන්නේ කෙසේද? 5/12
සමලිංගික ඇසුර අනුමත කළ හැකිද? 1/12
සාමය රැකගන්නේ කෙසේද? 3/12
ස්වභාවික විපත් දෙවියන්ගේ දඬුවමක්ද? 12/12
මානව සබඳතා
ඉවසීම, 12/12
ඔවුන් විඳින වේදනාව තේරුම්ගනිමු, 3/12
කෝපය!, 3/12
ජීවිතය නැති කරගන්න සිතෙනවාද? 1/12
තනිවම දරුවන් හදා වඩා ගැනීම, 11/12
දෙමාපියනි! ඔබ සතු වගකීම, 10/12
පුංචි සිත් කලඹන පුවත්, 10/12
මිතුරු සමාජ වෙබ් අඩවි, 2/12
වියෝදුකින් පෙළෙන දරුවන්ව සනසමු, 7/12
සුළු මාපියන් සිටින පවුල්, 4/12
ස්තුතියි කියන්න අමතක කරන්න එපා, 7/12
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ
“ඔබේ සිත ආරක්ෂා කරගන්න” තුන්දින සමුළුව, 5/12
ජනවාරියේ ඉඳලා ලොකු වෙනසක්! 12/12
මලාවි රටේ නමස්කාර මධ්‍යස්ථාන, 5/12
රුධිරය වෙනුවට විකල්ප ප්‍රතිකාර (රුසියාව), 9/12
ලොකු උපකාරයක් වුණා—යොවුන් සිතේ ගැටලු ඊට විසඳුම්, 1වන පොත, 6/12
යොවුන් සිතේ ගැටලු
අන් අය අතර කැපීපෙනීම වැරදිද? 3/12
අපි නිකම්ම යාළුවෝ විතරද? 6/12, 7/12
නියම පිරිමියෙක් වෙන්න මට පුළුවන් වෙයිද? 12/12
පීඩනය අඩු කරගන්නේ කොහොමද? 11/12
බයිබලය අධ්‍යයනයෙන් සතුටක් ලබන්න, 2/12
මං ආදර්ශයට ගන්නේ මොන වගේ අයවද? 8/12
මම ඇයි එහෙම කිව්වේ? 1/12
මාව තේරුම්ගන්නේ නැත්තේ ඇයි? 5/12
රැස්වීම්වලට යන්නම ඕනෙද? 4/12
විවාහයෙන් මං බලාපොරොත්තු වෙන්නේ මොනවද? 9/12, 10/12
වත්මන් සිදුවීම්
අන්තර්ජාලයෙත් හොරු, 1/12
අපරාධ, 8/12
අවිවලින් තොර ප්‍රහාරයක්, 5/12
මේ ලෝකය කවදා හෝ වෙනස් වෙයිද? 7/12
යුක්තිය ඉල්ලා නඟන හඬ, 5/12
විද්‍යාව
අරාබි බස, 2/12
කාර්මික ක්ෂේත්‍රයේ පුරෝගාමීන්, 11/12
තරු වියනේ විස්මය, 2/12
තාරකා විද්‍යාවේ පුරෝගාමියෝ, 4/12
නිර්මාණයක්ද? 1/12, 2/12, 3/12, 4/12, 5/12, 6/12, 7/12, 8/12, 9/12, 10/12, 11/12
වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියෝ, 9/12
විවිධ
ටයිටැනික් (නැව), 4/12
නෙත් යුවළක මාහැඟි බලේ, 2/12
පාසැල් අධ්‍යාපනය සාර්ථක කරගැනීම, 10/12
ලෝක විනාශය, 9/12
වැඩි ලකුණු ගන්න වංචා කළාට කමක් නැද්ද? 8/12
ශබ්දකෝෂයක් හදන්න ගිය කාලයක්, 12/12
සත්වයන් හා ශාක
අමතක නොවන කෑමක් (කෘමීන්), 6/12
අලි මල, 8/12
ඇඹුල් ගෙඩියේ මිහිරි කතාව (ලෙමන්), 9/12
කකුල් හතරේ සල්ලි මල්ල (ඌරා), 8/12
තස්මේනියාවේ අරුම පුදුම සත්තු, 4/12
පිහිට වෙන්න (සතුන් වඳ වීම), 4/12
පොකිරිස්සෝ, 7/12
මකුණු වදේ, 12/12
“මෙහෙමත් නහයක්” (දික් නාස වඳුරන්), 5/12
මේ පලතුර ගැන දන්නවාද? (ඇප්‍රිකට්), 3/12
රජුන්ගේ දිව පිනවූ බිම්මල්, 3/12
ලූන් කුරුල්ලා, 11/12
සත්තු වත්ත, 9/12
සීත අරණේ (ලොම් ගවයා), 12/12
හද ගැහෙන රුව (ගෝරිල්ලා), 10/12
සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව
පිරිසිදු ආහාර, 6/12
බුලත් කෑම, 2/12
වේදනාව තේරුම්ගනිමු (කාංසාව), 3/12
වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියෝ, 9/12
සන්ධිවලට වින කරන ගෞට්, 8/12
හිතට බරක් වන ගතේ බර, 10/12