පිබිදෙව්! 2013 දෙසැම්බර් | හැම ප්රවෘත්තියක්ම විශ්වාස කරන්න පුළුවන්ද?
හුඟක් අයට ප්රවෘත්ති ගැන එතරම් විශ්වාසයක් නැහැ. ඒත් සෑම තොරතුරක්ම විශ්වාස කරන්න බැහැයි කියා එයින් අදහස් කරන්නේ නැහැ. කළ යුතු හොඳම දේ නම් ලැබෙන තොරතුරු ගැන කල්පනාකාරී වීමයි.
දස දෙසින්
රැකියා සුදුසුකම්, ශ්වසන රෝග, අවධානය බිඳුණු පදිකයන් සහ තවත් තොරතුරු.
මුල් පිටුවෙන්
හැම ප්රවෘත්තියක්ම විශ්වාස කරන්න පුළුවන්ද?
ඔබ අහන, දකින කියවන දේ විශ්වාස කරන්න පුළුවන්ද කියලා දැන ගන්න
අපේ විත්ති
බ්‍රසීලයට යමු
දකුණු ඇමරිකාවෙන් අඩක් පමණ බ්‍රසීලයට අයිතියි. විවිධ පසුබිම්වලට අයත් ජන පිරිසක් ජීවත් වෙන එම රටෙහි ඉතිහාසය ගැන දැනගන්න.
බයිබලයෙන් පිළිතුරක්
යේසුස්
යේසුස් කියන්නේ දෙවියන්ටද? යේසුස් ඉපදුණේ කවදාද? ඇත්තටම යේසුස් මරණින් පස්සේ නැවත නැඟිට්ටද?
මේ ඔබේ පවුලටයි
හොඳ සවන් දෙන්නෙක් වෙන්නේ කොහොමද?
කෙනෙක් ගැන සැලකිලිමත් නම් එයාට හොඳින් ඇහුම්කන් දෙන්න පෙලඹෙනවා. ඒකට මුලපුරන්නේ ආදරයයි. ඒ ගැන දැනගන්න.
සමනලයෙකුගේ අභිරහස් ගමන
යුරෝපයේ සමනලුන් ගැන නිරීක්ෂණය කරන අයගේ අවධානය ඇදගැනීමට සමත් වූ පේන්ටඩ් ලේඩි සමනලයන්ට ගිම්හානය අවසන් වෙද්දී සිදු වන්නේ කුමක්ද කියා දැනගන්න.
2013 වසරේ ‘පිබිදෙව්!’ සඟරාවල පළ වූ ලිපි
2013 වසරේ පළ වූ සියලුම ‘පිබිදෙව්!’ ලිපිවල සූචිය.
නිර්මාණයක්ද?
මහා තොරතුරු ගබඩාව
DNA අණුවක් “ලෝකයේ තියෙන හොඳම හාඩ් ඩ්‍රයිව් එක” කියලා හඳුන්වන්නේ ඇයි කියා දැනගන්න.
තවත් අංග
අනිත් අය මං ගැන ඕපදූප කියනවා නම් මොකද කරන්නේ?
අනිත් අය ඔයා ගැන ඕපදූප පතුරවනවා නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්?
ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?
ඔයාගේ නිරුවත් පින්තූරයක් ෆෝන් එකෙන් එවන්න කියලා කවුරු හරි ඔයාට බල කරනවාද? ඒකේ අනතුරක් නැද්ද?
පාරාවෝ යෝසෙප්ට උසස් තනතුරක් දෙයි
තිත් යා කරන්න. යෝසෙප්ගේ අයියලට එයාව අඳුනගන්න බැරි වෙන්න ඇත්තේ ඇයි?