මුරටැඹ 2009 පෙබරවාරි 

පවුලේ සමඟියට අත්වැලක්

සාර්ථක ලෙස දරුවන්ව පුහුණු කිරීම

දරුවන්ව හික්මවන ආකාරය ගැන අම්මයි තාත්තයි අතර එකඟත්වයක් නැත්නම් පවුලේ සමඟියට ඒක බාධාවක්. යුවළකට ඒ ගැන කරන්න පුළුවන් දේ දැනගන්න.

අපි ඔබට සාදරයෙන් ආරාධනා කරමු

ඔබටත් ආරාධනා කරන්න කැමතියි. අපේ රැස්වීම්වලදී මොකද වෙන්නේ කියලා දැනගන්න.

ඔබේ දරුවන්ට උගන්වන්න

කුඩා කාලයේ සිට හරි දේ කළ යොෂියා

තමන්ගේ තාත්තාගේ නරක ආදර්ශය අනුගමනය නොකර හරි දේ කරන්න යොෂියාට උදව් වුණේ මොකක්ද?