32වන පිටුව
32වන පිටුව
දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙනවා නම් දුක් වේදනා පවතින්න ඔහු ඉඩහරින්නේ ඇයි?
6 සිට 8 පිටු බලන්න.
මත්පැන්වලට ඇබ්බැහි වී සිටි කාන්තාවක් ඒ පුරුද්ද අත්හැරියේ කොහොමද?
12 සිට 13 පිටු බලන්න.
දෙවි වරදකට සමාව දුන් පසු එය මතක තබාගෙන ඉන්නවාද?
18වන පිටුව බලන්න.
රූත්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
23 සිට 28 පිටු බලන්න.