මුරටැඹ 2013 ඔක්තෝබර්  | ශුද්ධ බයිබලයෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

ශුද්ධ බයිබලයෙන් ප්‍රීතිමත් පණිවිඩයක්! මිනිසුන්ගේ ආරම්භය ගැනත් මිනිසුන්ව ගලවගන්න දෙවියන් කරපු දේ ගැනත් බයිබලයේ තියෙනවා.

මුල් පිටුවෙන්

කියවන්න වටින පොතක්!

බයිබලය දෙවියන් ගැන තොරතුරු හෙළි කරන පොතක් විතරක් නෙමෙයි දෙවියන්ගෙන්ම ලැබුණු පොතක්. බයිබලය ඔබට වැදගත් වෙන්නේ ඇයි?

මුල් පිටුවෙන්

මිනිසුන්ගේ ආරම්භය

විශ්වයෙත් මිනිසුන්ගෙත් ආරම්භය ගැන බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් වෙලා තියෙනවා. උත්පත්ති පොතෙන් අපිට තව ඉගෙනගන්න පුළුවන් මොනවද?

මුල් පිටුවෙන්

මිනිසුන්ව ගලවගන්න දෙවියන් කරපු දේ

දෙවියන් ආබ්‍රහම්ට දීපු පොරොන්දුවේ මෙසියස් ගැන සඳහන් වුණේ මොනවද? ලෙඩ දුක්වලින් හා මරණයෙන් දෙවියන් අපිව ගලවගන්න විදිහ ගැන දැනගන්න.

මුල් පිටුවෙන්

යේසුස් අපි වෙනුවෙන් කරපු දේ

එන්න හිටිය මෙසියස් යේසුස් කියලා හුඟක් අය පිළිගත්තා. සමහරු පිළිගත්තේ නැහැ. ඒ ගැන බයිබලයේ කියන දේ දැනගන්න.

මුල් පිටුවෙන්

සියලු මිනිසුන්ට ප්‍රීතිමත් පණිවිඩයක්

බයිබලයේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය අදටත් මතු අනාගතයටත් ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න

දික්කසාදෙන් පස්සේ ජීවිතයට මුහුණ දීම

දික්කසාදෙන් පස්සේ හිතුවට වඩා අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උපකාරවත් වෙනවා.

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

‘යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දුන්නා’

යෙහෝවා දෙවියන් පසුතැවිලි වෙන පව්කාරයන්ට සමාව දෙනවා. එහෙමනම් අපි මොනවද කරන්න ඕනේ? සමාව දෙන එක ඒ තරම්ම වැදගත් ඇයි?

ජීවිත වෙනස් කළ පොතක්

“මිනිස්සුන්ට මාව තිත්ත වෙලා තිබුණා”

දරුණු පුද්ගලයෙක්ට සාමකාමී කෙනෙක් වෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වුණේ කොහොමද කියලා දැනගන්න.

හිතේ සිත්තම් මවන පාට

පාට අපේ හිතට හොඳින්ම දැනෙන දෙයක්. රතු, කොළ සහ සුදු කියන පාට තුන දැක්කම අපේ හිතේ මැවෙන දේ දැනගන්න.

පැනයට පිළිතුර බයිබලයෙන්

මිය ගිය අයට ආපහු ජීවිතය ලැබෙයිද? එයාලට ආපහු ජීවිතය ලැබෙන්නේ කොහොමද?

තවත් අංග

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යන්නේ ඇයි?

යේසුස් ඔහුගේ මුල් අනුගාමිකයන්ට කරන්න කිව්වේ මොනවද කියලා දැනගන්න.