මුරටැඹ 2015 අගෝස්තු  | මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවාද?

උත්තරය විතරක් නෙමෙයි ඒක විශ්වාස කරන්න පුළුවන් හේතුත් බයිබලයේ තියෙනවා.

මුල් පිටුවෙන්

මැරුණාට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද?

නැවත නැඟිටුණු අටදෙනෙක් ගැන විස්තර බයිබලයේ තියෙනවා. මැරුණාට පස්සේ ජීවිතය ගැන ඔවුන් කිව්වේ මොනවාද?

මුල් පිටුවෙන්

මැරුණ අයට බලාපොරොත්තුවක් තියෙනවාද?

දෙවියන් අධර්මිෂ්ඨ අයට ආපහු ජීවත් වෙන්න සලස්වන්නේ ඇයි?

මුල් පිටුවෙන්

මැරුණ අයට බලාපොරොත්තුවක්! - විශ්වාස කරන්න පුළුවන් කොහොමද?

නැවත නැඟිටීම විශ්වාස කරන්න හොඳ හේතු දෙකක් බයිබලයේ තියෙනවා.

ජීවිත කතාව

ඕනෑවටත් වඩා දේවල් යෙහෝවා දෙවියන් මට දීලා තියෙනවා

මෝටර් සයිකලයේ යද්දී වුණ දරුණු අනතුරක් හින්දා ෆේලික්ස් ආලාර්කොන්ගේ බෙල්ලෙන් පහළ පණ නැතුව ගියා. ඊටපස්සේ ඔහුගේ ජීවිතයට සැබෑ බලාපොරොත්තුවක් ලැබුණා.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

‘මා ඊශ්‍රායෙල් දේශයේ මවක් මෙන් කටයුතු කළා’

දෙබොරා ගැන බයිබලයේ තියෙන වාර්තාවෙන් විශ්වාසය හා නිර්භීතකම ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

පැනයට පිළිතුර බයිබලයෙන්

ජීවිතය කියන්නේ මේකද? මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

තවත් අංග

මරණය ගැන තියෙන බය නැති කරගන්නේ කොහොමද?

මරණය ගැන තියෙන බොරු බය නැති කරගත්තොත් ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන්.