අපේ සින්දු
යෙහෝවා දෙවිගෙන් ඔයාට ලැබිලා තියෙන උරුමය අගය කරන්න උදව් වෙන මේ සින්දු එකතුව රස විඳින්න.
සිතින් මවාගන්න
දුක, වේදනාව නැති ලස්සන කාලෙක ජීවත් වෙන්න ළඟදීම අපි හැමෝටම පුළුවන් වෙනවා.
හෙමින් යන්න, දුවන්න එපා
අපේ නමස්කාර කටයුතු කරන්න අපි කාලය ගන්නවා නම් අපේ සේවයත් අනෙකුත් දේවලුත් වඩාත් සාර්ථකව කරන්න අපිට පුළුවන් වෙනවා.
“ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න”
අනිත් අයට ආගන්තුක සත්කාරය පෙන්වන්න පුළුවන් පැති මොනවාද?
අපේ ස්තුතිය ඔබටයි
දෙවිගේ වචනය කියවලා කල්පනා කරද්දී ප්‍රශ්න ගැටලු විඳදරාගන්න දෙවි අපිට ශක්තිය දෙනවා. ඒකට ඔහුට හදවතින්ම අපි ස්තුති කරන්න ඕනේ.
මා අයිති කොහේටද
හොඳ යාළුවන්ව හොයාගන්න පුළුවන් කොහොමද?
තේරීම්
පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් අපි ගන්න තීරණ අපේ සේවයටත් අනිත් අයටත් බලපාන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතලා බලලා තීරණ ගන්න එක වැදගත්.
සැමට දෙමු සමාව
යෙහෝවා දෙවිව ආදර්ශයට අරගෙන අනිත් අයට සමාව දෙන්න පුළුවන් අවස්ථා ගොඩක් අපේ ජීවිතේ තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඔයා කැමැත්තෙන්ම සමාව දෙනවාද?
හරිම ළඟයි
දෙවි පොරොන්දු වෙලා තියෙන දේවල් ඉටු වෙන දවස වැඩි ඈතක නෙමෙයි. ඒ ගැන හිතන එක ඕනම පීඩාවක් දරාගන්න උදව් වෙනවා.
සවිමත් වේ ඔබ පාඩමෙන්
පෞද්ගලික අධ්‍යයනය කිරීමෙන් යෞවනයන්ට දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න පුළුවන්.
ඔබේ වදන් සදහටම පවතියි
බයිබලය අපේ කාලය දක්වාම ආරක්ෂා කරලා තියෙන එක ගැන දෙවිට ස්තුති කරන්න!
නැවතී, සිතා යාච්ඤා කරමු
ප්‍රශ්නවලට මුහුණ දෙද්දී කරන්න පුළුවන් මොනවාද?
මම හැමදාම යෙහෝවා දෙවිගේයි
නැණවත් තේරීම් කරලා හැම දවසකම දෙවිව සතුටු කරන්න.
විශ්වාසය සවියකි අපට
අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න වෙහෙසක් දරන්න වෙනවා. ඒත් ඒ වෙහෙසට යෙහෝවා දෙවි ගොඩක් ආශීර්වා කරනවා.
මතකේ රඳවම් දෙව් කී දේ
දේවවචනයෙන් ලැබෙන මඟ පෙන්වීම් අගය කරනවා කියලා අපි කියන කරන දේවල්වලින් පෙන්නමු.
යළි නැඟිටින්නෙමි මා
කලින් දෙවිට උද්යෝගයෙන් සේවය කරපු කෙනෙක් ආපහු සභාවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පියවර ගත්ත විදිහ බලන්න.
ඔබේ ක්‍රියා විස්මිතයි
දෙවිත් එක්ක හවුලේ වැඩ කරන්න ලැබිලා තියෙන වටිනා වරප්‍රසාදය රැකගන්න!
ආදරණීය දුවේ
දුව උස් මහත් වෙලා කැමැත්තෙන්ම දෙවිට සේවය කරන්න ගත් තීරණය ගැන තාත්තාට දැනෙන්නේ ලොකු සතුටක්.
සේවේ යමු
දෙවි වෙනුවෙන් අපි කරන සේවය තව වැඩි කරද්දී ලොකු සතුටක් අද්දකින්න අපිට පුළුවන්.
එන්න යාළුවේ!
ඔයාගේ සහෝදර සහෝදරියන් එක්ක වැඩි කාලයක් ගත කරන්න.
නිමැවුම් ඔබේ විස්මිතවේ
යෙහෝවා දෙවිගේ විස්මිත නිර්මාණ දැක්කාම ඔහුට ප්‍රශංසා ගී ගන්න අපිව පෙළඹෙනවා.
වඩා වැදගත් දේට මුල් තැන දෙන්න
අපි වඩා වැදගත් දේවල්වලට මුල් තැන දෙන්න ඕනේ. යාච්ඤා කරන්න, අධ්‍යයනය කරන්න සහ දෙවි සතුටු වෙන දේවල් කරන්න කාලේ වෙන් කරගන්න එක වැදගත්.
ඔබයි මගේ ආදරේ
ඔයාගේ විවාහ බැඳීම තවත් ශක්තිමත් කරගන්න යෙහෝවා දෙවිව ජීවිතයට ඇතුළත් කරගන්න ඕනේ.
ඔබට ප්‍රශංසාව ගෙනෙන ගෘහයක්
අපේ දෙව් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ නාමෙට ප්‍රශංසා කරන මේ ගෘහේ කැප කරන්න ලැබීම අපිට ගෞරවයක්.
මගේ විශ්වාසය ඔබයි දෙව්නි
දෙවිගේ වචනය කියවලා හොඳට කල්පනා කරනවා නම් කුණාටු වගේ පීඩාවලින් ආරක්ෂා වෙන්න පුළුවන්.
සේවයේ නව පිටුවක්
සේවය වැඩි කරන්න අවශ්‍ය වෙනස්කම් කරගන්න ඔයා කැමතිද?
තනි නොවේ මා කිසි දිනේ
යෙහෝවා දෙවි අපි ළඟ ඉන්න නිසා කවදාවත් අපි තනි වෙන්නේ නැහැ.
සහෝදර ප්‍රේමේ
මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙක්ට වඩා වෙනස්ව යෙහෝවා දෙවිගේ සෙනඟ එකිනෙකාගේ උපකාරයට පැමිණෙනවා.
හිත සවිමත් කරගන්න
ජීවිතයේ නොසිතූ දේවලට මුහුණ දෙන්න වෙද්දී අපි තනි වෙලා නැහැ.
සෙව්වා මුතුවන් සත්‍යය
අවංක උනන්දුවකින් දෙවියන් ගැන සොයන අයට ඔහු ගැන වටිනා සත්‍යයන් සොයාගන්න පුළුවන්.
සැබෑ මිතුරෝ
සෙනෙහෙන් ළැදි මිතුරෙකුව සොයාගන්නේ කොහොමද?
තනි කරන්නේ නෑ දුකේදී මම
දුක හා සැප දෙකේදීම ඉන්න මිතුරා සැබෑ මිතුරායි.
එක පවුලක දූදරුවන්
අපි ජීවත් වෙන්නේ දුෂ්ට ලෝකයක වුණත් අපිට එක්සත් සහෝදර කැලක් ඉන්නවා.
මගේ හිතට ධෛර්යය දෙන්න
ජීවිතේ එන ඕනම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ධෛර්යය යෙහෝවා දෙවියන් අපිට දෙනවා.
දෙමි මා සතු සැම දේ
යෙහෝවා දෙවියන් ඇත්තෙන්ම අපි හදවතින්ම කරන සේවය ලබන්න වටින තැනැත්තායි.
හෙට ගැන ඇයි අද ළතැ වෙන්නේ?
ජීවිතයේ දුක් කරදර මැද පවා සතුට සහ සමාදානය ලබාගන්න පුළුවන්.
ධෛර්යයවත් වෙන්න
අපිට විඳදරාගන්න උදව් වෙන අපි කැමති සිංදුවක්.
ස්තූතියි යෙහෝවා ඔබ නිමැවූ දේට
දෙවියන්ගේ නිර්මාණ ගැන හිතලා බලන්න කාලය ගන්න. ඒ වගේම ඒ දේවල් ගැන යාච්ඤාවෙන් ඔහුට ස්තුති කරන්න.
අපි සැම එකම පවුලකි
අපි කොහේ ජීවත් වුණත් අපි අයිති යෙහෝවා දෙවියන්ගේ පවුලටයි.
සවි දෙමි ඔබේ සටනට
දුක් කරදර මැද වුණත් යෙහෝවා දෙවියන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්.
යෙහෝවා දෙවි අප සමඟයි
යෙහෝවා දෙවියන් හැම වෙලාවෙම අපිට උදව් කරන්න බලන් ඉන්නවා.
සිටිමි ඔබ හා පාරාදීසේ
අපි හිතින් මවාගන්න දේවල් අපේ සිතුවිලිවලට බලපානවා. පාරාදීසය හිතින් මවාගන්න මේ සිංදුව අපිට උදව් වෙනවා.
කැප වෙමි මම ඔබට
යෙහෝවා දෙවියන්ට තියෙන අපේ ආදරය නිසා ඔහුට කැප වී බව්තීස්ම වෙන්නට අපි හදවතින්ම පෙලඹෙනවා.
ප්‍රේමය සදාතනිකයි
යෙහෝවා දෙවියන්ගේ ප්‍රේමය සදාතනිකයි. අපිට සතුටත් සහනයත් ලබා දෙයි.
සිතේ බර දෙවිට දෙන්න
පීඩනයෙන් ඉද්දී යෙහෝවා දෙවියන් දෙන ශක්තිය සහ සහනය දිගටම ලබාගන්න.
දරුවන් සේ
අපේ ආදරේ අනිත් අයට පෙන්නද්දී අපිට දරුවන් වගේ වෙන්න පුළුවන් කොහොමද?
හිරු සඳු සේ විශ්වාසයි දෙව් ප්‍රේමේ
අපිට මොන පීඩාවලට මුහුණ දෙන්න වුණත් යෙහෝවා දෙවියන්ගේ ආදරේ අඩු වෙන්නේ නැහැ කියලා අපිට ස්ථිරයි.
මුළු හිතින්ම සමාව දෙන්න
කවුරු හරි ඔයාව රිදවලා තියෙනවාද? ඒ කෙනාට සමාව දෙන්න ඔයාට හුඟක් අමාරුයිද? මුළු හිතින්ම සමාව දෙන්න පුළුවන් කොහොමද කියලා මේ සින්දුව අපිට මතක් කරලා දෙනවා.
ජීවන මාර්ගයේ දිගටම දුවමු
ජීවනේ ත්‍යාගය ලබාගන්න නම් හොඳ තීරණ ගන්න එක හරිම වැදගත්.
අත් නොහරිමු අපි දෙවිඳුන්ව
ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟන්න අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ.
මා ආදරේ ඔබටයි
විවාහය කියන්නේ යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙන තෑග්ගක්.
රැකගන්නම් සිත මගේ
යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් ඔයාට අධෛර්යය කරවන සිතුවිලිවලින් ගොඩ එන්න පුළුවන්.
“නිරතුරුවම ප්‍රීති වන්න”
සතුටු වෙන්න අපිට කොච්චර හේතු තියෙනවාද කියලා මේ සින්දුව අපිට මතක් කරලා දෙනවා.
අපි දෙවියන්ගේ සෙනඟයි
කොයි තරම් පීඩාවලට, අභියෝගවලට මුහුණ දෙන්න වුණත් අපි දෙවියන්ට කැප වුණ එකමුතු සෙනඟක්.
මුළු ශක්තියෙන්ම යෙහෝවාට සේවය කරන්න
ආදරණීය දුවේ, පුතේ, ඔයාලගේ මුළු ශක්තියෙන්ම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න. එහෙම කළොත් ඔයාලා කවදාවත් දුක් වෙන්නේ නැහැ.
අපේ සතුට ඔබයි සැමදා
යෙහෝවා දෙවියන් දැනුත් හැමදාටමත් අපේ ජීවිතයේ සතුට වේ.
එන්න මා හා මිතුරේ
පාරාදීසේ බොඳ වී යන සිහිනයක් නෙවෙයි.
යෙහෝවා දෙවියන්ට කාලය දෙමු
ජීවිතේ නියම සතුට ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ට මුල් තැන දෙන එකෙනුයි.
විශ්වාසය, අනාගතය දකියි!
දෙවියන් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන ලස්සන කාලය හිතින් මවාගන්න.
හද බැඳි පවුලකි අප සැම
සත්‍යය හොයමින් ඉන්න හුඟදෙනෙක් තාමත් මේ ලෝකේ ඉන්නවා. අත්හරින්නේ නැතුව ඒ අයව දිගටම හොයන්න මේ වීඩියෝ එක ඔයාට ශක්තියක් වෙයි.
සවිමත් වෙමු එක් වී
යෙහෝවා දෙවියන්ගේ සහ ලෝකේ පුරාම ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ උදව්වෙන් අපිට ඕනම පීඩාවක් ජය ගන්න පුළුවන්.
මා වෙන කා ළඟට යන්නද?
උතුම් එඬේරාගේ හඬට ඇහුම්කන් දීලා ජීවිත කාලේ පුරාම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු සහෝදරයෙක්ගේ කතාව බලන්න.
යෙහෝවා මා සමඟයි
යෙහෝවා දෙවියන් ළඟින්ම ඉන්න නිසා කිසි දේකට අපි බය වෙන්න ඕනෙ නැහැ.
අතහැර දාමු අමනාපේ
අතහැරදා අමනාපේ වෙමු යළි හද බැඳි මිතුරන් සේ
වැරදුණ තැනින් ඉගෙනගන්න
එහෙම කළොත් ඔයා කලින්ටත් වඩා ශක්තිමත් කෙනෙක් වෙයි.
අල්ලාගන්න තදින් ත්‍යාගේ ඔයාගේ
දෙවියන්ගේ සෙවණේ දිගටම රැඳුණොත් දැනුත් අනාගතයේදීත් සතුටින් ඉන්න අපිට පුළුවන්.
නිමක් නැති සාමයක්! (2022 තුන්දින සමුළුවේ ගීතිකාව)
දෙවියන් ළඟදීම සැබෑ සාමය රජයන කාලයක් ගේනවා. ඒ කාලේ හිතින් මවාගන්න. දුක් වේදනා දරාගන්න ඒක ඔයාට ශක්තියක් වෙයි.
“මට ළං වෙන්න”
දෙවියන්ට ළං වෙන්න කැමති හැමෝ ගැනම ඔහු සැලකිලිමත්. ඒ අයගේ පසුබිම මොකක් වුණත් ඔහු එයාලට ගොඩක් ආදරෙයි.
“එය ප්‍රමාද නොවෙයි!” (2023 සමුළු ගීතිකාව)
ඉවසීමෙන් යෙහෝවා මත රඳා ඉන්න අතරේ විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්න.
ආයෙත් ගෙදර එන්න
ආයෙත් ගෙදර එන්න තාම පරක්කු වැඩි නැහැ.
“පුංචි කාසි දෙක”
ඔයා යෙහෝවා දෙවියන් වෙනුවෙන් කරන පුංචිම දේ වුණත් ඔහුට ගොඩක් වටිනවා.
ඔහු හොඳින් දනියි
යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනා ගැන දන්නවා. අපේ හැඟීම් ඔහු හොඳට තේරුම්ගන්නවා.
සැවොම එක් හඬින් ගී ගයන දා
යෙහෝවා දෙවියන්ට සේවය කරද්දී අපිට නියම සාමය අද්දකින්න පුළුවන්.
ඉන්නේ කෙසේ නිහඬ වී?
හිතට බයක් දැනුණත් යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා දිගටම අනිත් අය එක්ක සත්‍යය බෙදාගන්න.
ශක්තිමත් කරමු විශ්වාසය
හැම සැකයක්ම මරා දාලා විශ්වාසෙට පණ දෙන්න.
“සමාදානේ ගංගාවක් සේ”
දෙවියන් දෙන සමාදානය නිම් නැති ගංගාවක් වගේ ගලා එයි.
‘සැබෑ ජීවනේ’
අනාගතේ අපිට ලැබෙන්න යන ජීවිතය ගැන හිතද්දී අපිට ලොකු ශක්තියක් ලැබෙනවා වගේම අමාරු දේවල් දරාගන්නත් පුළුවන් වෙනවා.
“ශුභාරංචිය!” (2024 තුන්දින සමුළුවේ ගීතිකාව)
පළවෙනි සියවසේ ඉඳන් අද වෙන කල් මිනිසුන් ශුභාරංචිය හරිම සතුටින් දේශනා කරලා තියෙනවා. ඒක අපි එක් එක් කෙනාට තනියෙන් කරන්න බැරි වැඩක්. ඒ වැඩේ කරන්න අපිට මඟ පෙන්වන්නේ යේසුස්. දේවදූතයොත් ඒක කරන්න අපිට උදව් කරනවා.
නැවතී හිතන්න
මොහොතක් නැවතිලා යෙහෝවාගේ නිර්මාණ දිහා බලන එක අපිට තියෙන අභියෝග ජය ගන්න උදව් වෙන්නේ කොහොමද?
සරල වෙමු අපි
යෙහෝවා හැම දවසකම අපිට දෙන පොඩි පොඩි දේවල් ගැන හිතනවා නම් අපිට නියම සතුට අද්දකින්න පුළුවන්.
පෙන්වන්න හදේ සාමය
සැමට සාමේ පෙන්වලා යෙහෝවාව ගෞරවයට පත් කරමු.
යෙහෝවා උසුලයි මා
යෙහෝවා ‘තනි වුණ අයට නිවහනක් ලබා දෙන්නේ’ කොහොමද කියලා දැනගන්න.
යෙහෝවා, මේ ගීතේ ඔබටයි
යෙහෝවා ගැන තියෙන ආදරේ සහ අගය ඔහුට ප්‍රශංසා කරන්න අපිව පොලඹවනවා.