අත් නොහරිමු අපි දෙවිඳුන්ව
1. ම-ට ම-ත-කයි අ-ද වා-ගේ
යෙ-හෝ-වා දෙ-වි-ව දැ-න-ගත්-ත දි-නේ
මැ-ල-වී ගි-ය ම-ගේ හ-ද-ට
සි-සි-ල දෙ-න පැන් පො-ද-කි එ-ය
(පෙර අනුපදය)
දැන් ම-ට ඕ-නේ
ක-රන්-න-ටයි හ-රි දේ
(අනුපදය)
ස-වි-මත් ක-ර-මි ම-ගේ විශ්-වා-සේ
බා-ධා-වන් ජ-ය ග-නි-මි
ප-හ-නක් මෙ-නි දෙව්-ගේ ව-ච-නේ
ස-වි-ය ඉල්-ලා ය-දි-මි
අත් නො-හ-රි-මි මා දෙ-වි-ඳුන්-ව
2. වැ-ලි ම-ත-ද පර්-ව-තේ-ද
අ-පේ ජී-වි-තේ ගො-ඩ-න-ඟන්-නේ?
ද-නා ලො-වෙ-හි කි-ය-නු ඇ-සේ
“රි-සි සේ ගෙ-වන්-න ඔ-බේ ජී-වි-තේ”
(පෙර අනුපදය)
ඒත් රා-ජ්‍යය දෙව්-ගේ
අ-ත ළ-ඟ-ම වේ
(අනුපදය)
ස-වි-මත් ක-ර-මු අ-පේ විශ්-වා-සේ
බා-ධා සැ-ම ජ-ය ග-මු
ප-හ-නක් මෙ-නි දෙව්-ගේ ව-ච-නේ
ස-වි-ය ඉල්-ලා ය-දි-මු
අත් නො-හ-රි-මු-ය දෙ-වි-ඳුන්-ව
(අනුපදය)
ස-වි-මත් ක-ර-මු අ-පේ විශ්-වා-සේ
බා-ධා සැ-ම ජ-ය ග-මු
ප-හ-නක් මෙ-නි දෙව්-ගේ ව-ච-නේ
ස-වි-ය ඉල්-ලා ය-දි-මු
අත් නො-හ-රි-මු-ය දෙ-වි-ඳුන්-ව
දෙ-වි-ඳුන්-ව
දෙ-වි-ඳුන්-ව