Skip to content

පටුනට යන්න

අපි දෙවියන්ගේ සෙනඟයි

අපි දෙවියන්ගේ සෙනඟයි
  1. 1. වර්-ෂා-ව-ක සේ-යා-වන්

    දැ-කි-ය හැ-කි සේ-ම

    කු-ණා-ටු සේ පී-ඩා-වන්

    දැන් ළ-ඟ ළ-ඟ-ම එයි

    යෙ-හෝ-වා දෙව්-ගේ ස-වි-යෙන්

    නො-සැ-ලී ඉ-මු අ-පි

    ‘සැ-දු-වත් අ-වි’ ස-තු-රන්

    ජ-ය ගන්-නේ නෑ ඔ-වුන්

    (අනුපදය)

    කො-තැ-න වු-වත් ලො-වෙ-හි

    සෙ-න-ඟයි අ-පි දෙව්-ගේ

    බි-ඳ-ලන්-න බෑ විශ්-වා-සේ

    දෙ-වි-ඳුන් ස-වි-ය දේ

    යෙ-හෝ-වා දෙව්-ඳුන් අ-පේ

  2. 2. නි-හ-ඬ-ව, සන්-සුන්-ව

    විශ්-වා-සෙන් බ-ලා ඉ-මු

    සි-ය-ලු බ-ලැ-ති දෙව්-ඳුන්

    ග-ල-වා-ග-නියි ස්ථි-රෙන්

    අත්-නො-හ-රින්-නේ අ-ප-ව

    බ-ල-ය ඔ-හු දෙන්-නේ

    ජී-වි-ත අ-ප සැ-ම-ගේ

    ඔ-හු-ටයි හි-මි වන්-නේ

    (අනුපදය)

    කො-තැ-න වු-වත් ලො-වෙ-හි

    සෙ-න-ඟයි අ-පි දෙව්-ගේ

    බි-ඳ-ලන්-න බෑ විශ්-වා-සේ

    දෙ-වි-ඳුන් ස-වි-ය දේ

    (අතුරුපදය)

    නිර්-භ-යින් සි-ටි-මු

    ස-තු-රා ඉ-දි-රි-යේ

    ආ-ද-රේ අ-පේ හ-දෙ-හි

    දෙව්-ඳුන්-ටයි හි-මි වන්-නේ

    (අනුපදය)

    කො-තැ-න වු-වත් ලො-වෙ-හි

    සෙ-න-ඟයි අ-පි දෙව්-ගේ

    බි-ඳ-ලන්-න බෑ විශ්-වා-සේ

    දෙ-වි-ඳුන් ස-වි-ය දේ

    යෙ-හෝ-වා දෙව්-ඳුන් අ-පේ