අල්ලාගන්න තදින් ත්‍යාගේ ඔයාගේ
1. හි-ත දු-වයි එ-හේ මෙ-හේ
ස-ට-න-කි මේ ලෝ-ක-යේ
ක-රන්-න-ට හ-රි-ම දේ
(පෙර අනුපදය)
‘රැල්-ල-ට නො-යා මේ ලෝ-ක-යේ’ ඉන්-න දෙව් ළ-ඟින් කි-යා
ඔ-යා-ටයි ම-ටයි දෙව්-ඳුන් කි-යයි
(අනුපදය)
මුල් තැ-න දෙව්-ට දී-ලා
යෙ-හෝ-වා දෙව් සෙ-ව-ණේ, රැ-ඳෙන්-න ඔ-යා
ක-ඳු ව-ගේ බා-ධා ආ-ව-ද
ජ-ය ගන්-න හැ-කි වේ ස-වි-යෙන් දෙව්-ගේ
අල්-ලා-ගන්-න ත-දින් ත්‍යා-ගේ ඔ-යා-ගේ
2. හ-ද දි-නා මේ ලෝ-කෙ-හි
බැ-බ-ළෙන්-න ත-රු-වක් වී
ඔ-යා-ටත් ඔ-වුන් අ-ඬ ග-සා-වී
(පෙර අනුපදය)
ප-ලක් නො-වේ කි-සි-වි-ට
ගි-යොත් සු-ළං ප-සු-ප-ස
දෙව්-ඳුන් වෙ-නු-වෙන් දි-වි ගෙ-වන්-න
(අනුපදය)
මුල් තැ-න දෙව්-ට දී-ලා
යෙ-හෝ-වා දෙව් සෙ-ව-ණේ, රැ-ඳෙන්-න ඔ-යා
ක-ඳු ව-ගේ බා-ධා ආ-ව-ද
ජ-ය ගන්-න හැ-කි වේ ස-වි-යෙන් දෙව්-ගේ
අල්-ලා-ගන්-න ත-දින් ත්‍යා-ගේ ඔ-යා-ගේ
(අනුපදය)
මුල් තැ-න දෙව්-ට දී-ලා
යෙ-හෝ-වා දෙව් සෙ-ව-ණේ, රැ-ඳෙන්-න ඔ-යා
ක-ඳු ව-ගේ බා-ධා ආ-ව-ද
ජ-ය ගන්-න හැ-කි වේ ස-වි-යෙන් දෙව්-ගේ
අල්-ලා-ගන්-න ත-දින් ත්‍යා-ගේ ඔ-යා-ගේ