කැප වෙමි මම ඔබට
ඩවුන්ලෝඩ් කරගන්න.
1. නි-ස-ල රැ-යේ ම-ම
ද-හ-සක් ත-රු ය-ට
ප-ස-සන්-නෙ-මි ඔ-බ-ගේ ගු-ණ
ඉ-ති-රේ ප්‍රේ-මෙන් හ-ද
2. කැ-ප වූ-වොත් මා දෙව්-නි
ඔ-බ-ද ළ-ඟින් සි-ටියි
ඇ-ති තෙක් දි-වි ම-ම-ද දෙව්-නි
ඔ-බ-ට ළැ-දි වෙ-මි
(අනුපදය)
දෙව්-නි ඔ-බයි දුන්-නේ
දි-වි-ය-ට
බ-ලා-පො-රොත්-තු-ව
දෙව්-නි ඔ-බයි දුන්-නේ
ඔ-බේ පුත්-ව
ම-ම කැ-ප වෙ-මි
දි-වි ඇ-ති තු-රා
3. නැ-ඟෙ-නා හි-රු ගෙ-නේ
ග-ත-ට උ-ණු-සු-ම
ක-රු-ණා ඔ-බේ ගෙ-න-දෙයි ම-ගේ
හ-ද-ට සැ-න-සු-ම
(අනුපදය)
දෙව්-නි ඔ-බයි දුන්-නේ
දි-වි-ය-ට
බ-ලා-පො-රොත්-තු-ව
දෙව්-නි ඔ-බයි දුන්-නේ
ඔ-බේ පුත්-ව
ම-ම කැ-ප වෙ-මි
දි-වි ඇ-ති තු-රා
(අනුපදය)
දෙව්-නි ඔ-බයි දුන්-නේ
දි-වි-ය-ට
බ-ලා-පො-රොත්-තු-ව
දෙව්-නි ඔ-බයි දුන්-නේ
ඔ-බේ පුත්-ව
ම-ම කැ-ප වෙ-මි
දි-වි ඇ-ති තු-රා