පෙන්වන්න හදේ සාමය
1. වෙ-හෙ-සින් බ-ර-වී හ-ති වැ-ටී දිවි ගෙ-ව-නා මිනි-සුන්
ය-න ය-න තැන මු-ණ-ගැ-සේ දැවි දැවී ඇ-ති ඒ ඇස්
අ-යැ-දිමි ම-ම නොවී ක-ල-බ-ල අ-ත යෙහෝ-වා-ගේ
ම-ත-කෙට නැ-ඟේ නො-සි-තු ලෙ-සේ ඉ-ව-සී-ම හා ප්රේ-මේ
(අනුපදය)
සැ-ම-ට සා-මේ පෙන්-වන්-න හ-දේ
සා-ම-ය නැ-ති ලො-වේ
ගෙ-ව-නා හැ-ම දි-න සා-ම-ය රැ-ක
ද-කින් සා-මේ න-ව ලො-වේ
2. දැ-නේ-වී බි-යක් අ-වු-ලක් නැ-තත් වේ-දෝ ගැ-ට-ලු-වක්
හි-තු-වෙත් නෑ ත-ර-හක් වේ ඔ-හු-ගේ හ-ඬේ දෑ-සේ
තැ-වෙ-නා හ-දක් වේ-දෝ සැර වු-ණත් හ-ඬ ත-ව-මත්
ම-ත-කෙ-ට නැ-ඟේ දෙව් කි-යූ දේ ද-කින් නො-පෙ-නෙ-නා දේ
(අනුපදය)
සැ-ම-ට සා-මේ පෙන්-වන්-න හ-දේ
සා-ම-ය නැ-ති ලො-වේ
ගෙ-ව-නා හැ-ම දි-න සා-ම-ය රැ-ක
ද-කින් සා-මේ න-ව ලො-වේ
(අතුරුපදය)
ය-න්-නේ නැ-ති වි-ට
දෙ-ස-ට-ම ග-ලා-ය-න
ස-මා-දා-නේ දෙ-වි දෙ-න
රැ-ක-ගන්-නේ හ-ද-ව-ත
3. නො-ද-නී ඇයි දෝ ත-ර-හින් ඔ-හු බ-නියි කෑ කෝ ග-සා
ය-න-වි-ට අ-ද ස-තු-ටින් අ-ප සේ-වේ ගෙ-යින් ගෙ-ට
ඇ-සෙ-නා වි-ට හඬ ගොර-ව-න සිං-හ-යෙ-කු ලෙ-ස
යන්-නේ අ-හ-කට සා-ම-යෙන් අ-ප නි-වන්-න-ට ගින්-න
(අනුපදය)
සැ-ම-ට සා-මේ පෙන්-වන්-න හ-දේ
සා-ම-ය නැ-ති ලො-වේ
ගෙ-ව-නා හැ-ම දි-න සා-ම-ය රැ-ක
ද-කින් සා-මේ න-ව ලො-වේ
(අනුපදය)
සැ-ම-ට සා-මේ පෙන්-වන්-න හ-දේ
සා-ම-ය නැ-ති ලො-වේ
ගෙ-ව-නා හැ-ම දි-න සා-ම-ය රැ-ක
ද-කින් සා-මේ න-ව ලො-වේ