“මට ළං වෙන්න”
1. ලෝ-ක-යෙන් තැ-ලී
කවු-රුත් නෑ ම-ට කි-යන්-න-ට දු-ක
ඒත් දෙව් ආ-ද-රෙන් මා-ව
ළං ක-ර-ගත්-ත දා සි-ට
එ-ළි-ය දී දි-වි-ය-ට
මා සි-ත සැ-න-සු-වා
(අනුපදය)
“පු-තේ ළං වෙන්-න දැන් මා හ-ට
ළං වී ඉන්-නම් ම-මත්
හි-ත ඔ-බේ දු -ටු-වෙ-මි
ඔ-බේ අ-ගේ කි-යා දෙ-මි”
යෙ-හෝ-වා දෙව්-ඳුන් කි-යයි
2. අ-තී-ත-ය ගැ-න
මා සි-ත සි-තා ව-ධ වෙද්-දී සෑ-ම-දා
දෙව් පි-යා-ණන්-ගෙන් මා-ගේ
ය-දි-මි උ-දව් ද -ණ න-මා
ආ- ද-රේ යෙ-හෝ-වා-ගේ
දේ ස-වි නැ-ඟි-ටින්-න
(අනුපදය)
“පු-තේ ළං වෙන්-න දැන් මා හ-ට
ළං වී ඉන්-නම් ම-මත්
හි-ත ඔ-බේ දු -ටු-වෙ-මි
ඔ-බේ අ-ගේ කි-යා දෙ-මි”
යෙ-හෝ-වා දෙව්-ඳුන් කි-යයි
(අතුරුපදය)
මා දෙව් දැ-න-ගන්-නත් ක-ලින්
ම-ට දෙව් ආ-ද-රෙයි
යැ-දු-ම-ක දු-රින් ඉන්-නේ
ස-දා දෙව්-ඳුන් මා-ගේ
(අනුපදය)
“පු-තේ ළං වෙන්-න දැන් මා හ-ට
ළං වී ඉන්-නම් ම-මත්
හි-ත ඔ-බේ දු -ටු-වෙ-මි
ඔ-බේ අ-ගේ කි-යා දෙ-මි”
යෙ-හෝ-වා දෙව්-ඳුන් කි-යයි