මා වෙන කා ළඟට යන්නද?
ඩවුන්ලෝඩ් කරගන්න.
1. යේ-සුස්-ගේ හ-ඬ-ට
කන් දී කී-ක-රු වු-ණේ
උ-තුම් එ-ඬේ-රා
ඔ-හු වේ-ය ම-ගේ
එ-ළි-ය ගෙ-න දේ
මා-ව-ත-ට ම-ගේ
නෑ මා කි-සි-දා
නො-ම-ඟ ය-වන්-නේ
(පෙර අනුපදය)
නා-ඳු-න-න අ-ය-ගේ
හ-ඬ ඇයි දෝ මා අ-හන්-නේ?
ඇයි මං-මු-ළා වෙන්-නේ
හැ-ර-දා සැ-බෑ මාර්-ගේ?
(අනුපදය)
“යන්-නේ කා ළ-ඟ-ට-ද?
ඔ-බ හැ-ර-දා මා නෑ යන්-නේ
ඔ-බයි එ-ඬේ-රා ම-ගේ”
අ-න-තු-ර-කි ඒ
නු-හු-රු හ-ඬ-වල්
අ-හන්-නේ මා ව-දන් යේ-සුස්-ගේ
2. රැ-ක-ව-ර-ණ-ය දැ-නේ
හො-ඳින් ඔ-හු-ගේ
සො-හො-යු-රන් හා
සැ-න-සෙන්-නෙ-මි මා
යෙ-හෝ-වා පො-රොන්-දු වූ
ජී-ව-න ම-ඟේ
දැන් මා ගෙ-නි-යන්-නේ
පු-තායි දෙව්-ඳුන්-ගේ
(පෙර අනුපදය)
නා-ඳු-න-න අ-ය-ගේ
හ-ඬ නැ-හැ මා අ-හන්-නේ
ඇයි මං-මු-ළා වෙන්-නේ
හැ-ර-දා සැ-බෑ මාර්-ගේ?
(අනුපදය)
“යන්-නේ කා ළ-ඟ-ට-ද?
ඔ-බ හැ-ර-දා මා නෑ යන්-නේ
ඔ-බයි එ-ඬේ-රා ම-ගේ”
අ-න-තු-ර-කි ඒ
නු-හු-රු හ-ඬ-වල්
අ-හන්-නේ මා ව-දන් යේ-සුස්-ගේ
(අනුපදය)
“යන්-නේ කා ළ-ඟ-ට-ද?
ඔ-බ හැ-ර-දා මා නෑ යන්-නේ
ඔ-බයි එ-ඬේ-රා ම-ගේ”
අ-න-තු-ර-කි ඒ
නු-හු-රු හ-ඬ-වල්
අ-හන්-නේ මා ව-දන් යේ-සුස්-ගේ
යේ-සුස් එ-ඬේ-රායි ම-ගේ
නෑ ක-ව-දා-වත් මා හැ-ර-දා යන්-නේ