Skip to content

පටුනට යන්න

මුළු ශක්තියෙන්ම යෙහෝවාට සේවය කරන්න

මුළු ශක්තියෙන්ම යෙහෝවාට සේවය කරන්න
  1. 1. යෙ-හෝ-වා දෙව්-ට පුං-චි කා-ලේ ඔ-යා

    ස-තු-ටින් සේ-වේ ක-ළේ

    සේ-වේ, රැස්-වීම්, යාච්-ඤා කි-සි දි-නේ

    නෑ ඔ-යා ව-රද්-දන්-නේ

    (පෙර අනුපදය)

    ඒත් ලො-කු වෙද්-දී, ලෝ-කෙන් පී-ඩා-වන් එද්-දී

    හැ-ම දේ-ම වෙ-නස් වෙ-ලා කි-යා ඔ-යා-ට දැන් හි-තෙයි

    ඒ වු-ණත් ඔ-යා-ට දෙව්-ඳුන් ක-රයි ආ-ශීර්-වා-ද

    යෙ-හෝ-වා-ව ක-ව-දා-වත්

    අත්-හ-රින්-න එ-පා

    (අනුපදය)

    දෙව්-ඳුන් ඔ-යා-ල-ට හ-රි-ම ආ-ද-රෙයි

    දූ පු-තු-නි

    සේ-වේ ක-රන්-න ඔ-හු-ට වෙ-හෙ-ස වී

    යෙ-හෝ-වා-ට ඔ-යා

    මැ-ණි-කක් වේ-වි

  2. 2. ත-රු-ණ කා-ලේ, අ-මා-රු-ම කා-ලේ

    අ-භි-යෝ-ග නි-මක් නැ-තේ

    ක-නස්-සල්-ලක්, බ-යක් දැ-නෙද්-දී

    යාච්-ඤා-වෙන් දෙව්-ට කි-යන්-න

    (පෙර අනුපදය)

    ඔ-හු-ව ස-තු-ටු ක-රන්-න, හො-ඳ තී-ර-ණ ගන්-න

    ආ-ශීර්-වා-ද ක-රයි ඔ-යා-ට දෙ-වි-ඳුන්

    ඉ-තින් ලො-කු වෙද්-දී, වැ-ඩෙද්-දී, උස්-ම-හත් වෙද්-දී

    යෙ-හෝ-වා-ව ක-ව-දා-වත්

    අත්-හ-රින්-න එ-පා

    (අනුපදය)

    දෙව්-ඳුන් ඔ-යා-ල-ට හ-රි-ම ආ-ද-රෙයි

    දූ පු-තු-නි

    සේ-වේ ක-රන්-න ඔ-හු-ට වෙ-හෙ-ස වී

    යෙ-හෝ-වා-ට ඔ-යා

    මැ-ණි-කක් වේ-වි

    (අතුරුපදය)

    දූ පු-තු-නි දෙව් යෙ-හෝ-වා-ට

    සේ-වේ ක-රන්-න මු-ළු ශක්-ති-යෙන්-ම

    (අනුපදය)

    දෙව්-ඳුන් ඔ-යා-ල-ට හ-රි-ම ආ-ද-රෙයි

    දූ පු-තු-නි

    සේ-වේ ක-රන්-න ඔ-හු-ට වෙ-හෙ-ස වී

    යෙ-හෝ-වා-ට ඔ-යා

    මැ-ණි-කක් වේ-වි

    (අතුරුපදය)

    දූ පු-තු-නි දෙව් යෙ-හෝ-වා-ට

    සේ-වේ ක-රන්-න මු-ළු ශක්-ති-යෙන්-ම

    දූ පු-තු-නි දෙව් යෙ-හෝ-වා-ට

    සේ-වේ ක-රන්-න මු-ළු ශක්-ති-යෙන්-ම