වැරදුණ තැනින් ඉගෙනගන්න
1. අ-පි-ට කි-සි දි-න
බැ-හැ කි-යන්-න-ට
“නෑ, ක-ව-දා-වත්
වැ-ර-දි-ලා නෑ ම-ට”
ප-ය පැ-ට-ලි-ලා
වැ-ටු-ණත් ඔ-යා මෙ-දා
ආ-ද-රෙන් දෙව්-ඳුන් දෙ-න
උ-දව් ගෙ-න නැ-ඟි-ටින්-න ඔ-යා
(අනුපදය)
වැ-ටි-ලා ඉන්-නෙ-පා
න-ව-තින්-නත් එ-පා
දෙව්-ඳුන්-ගේ සු-ර-තින්
අල්-ල-ගන්-න ත-දින්
සි-ටි-යා-ටත් ව-ඩා
ස-වි-මත් වේ-වි ඔ-යා
වැ-ර-දු-ණු තැ-නින්
ඉ-ගෙ-න-ගත්-තොත් ඔ-යා
වැ-ටු-ණත් නැ-ඟි-ටියි
2. අ-ලුත් දි-නක් උ-දා වේ
ත-ව-මත් සි-ත රි-දුම් දේ
බැ-හැ ඒ අ-තී-ත-ය
වෙ-නස් ක-රන්-න-ට
හි-තේ හැ-ම දු-කක්-ම
කි-යන්-න දෙව් පි-යා-ට
ස-න-ස-ලා ඔ-යා-ව
ම-ඟ පෙන්-වයි ව-ද-නින් දෙව්-ඳුන්-ගේ
(අනුපදය)
වැ-ටි-ලා ඉන්-නෙ-පා
න-ව-තින්-නත් එ-පා
දෙව්-ඳුන්-ගේ සු-ර-තින්
අල්-ල-ගන්-න ත-දින්
සි-ටි-යා-ටත් ව-ඩා
ස-වි-මත් වේ-වි ඔ-යා
වැ-ර-දු-ණු තැ-නින්
ඉ-ගෙ-න-ගත්-තොත් ඔ-යා
(අතුරුපදය)
හි-ත දොස් කිව්-වත් ත-දින්-ම
ඔ-යා-ටත් ව-ඩා හො-ඳින්-ම
ඔ-යා-ගේ හි-ත ගැ-න දෙව් දන්-න-වා
දෙව් යෙ-හෝ-වා
(අනුපදය)
වැ-ටි-ලා ඉන්-නෙ-පා
න-ව-තින්-නත් එ-පා
දෙව්-ඳුන්-ගේ සු-ර-තින්
අල්-ල-ගන්-න ත-දින්
සි-ටි-යා-ටත් ව-ඩා
ස-වි-මත් වේ-වි ඔ-යා
වැ-ර-දු-ණු තැ-නින්
ඉ-ගෙ-න-ගත්-තොත් ඔ-යා
වැ-ටු-ණත් නැ-ඟි-ටියි
වැ-ටු-ණත් නැ-ඟි-ටියි