Skip to content

පටුනට යන්න

විශ්වාසය සවියකි අපට

විශ්වාසය සවියකි අපට
  1. 1. අරුත සෙව්වෙමි මා ජීවිතයේ

    ඔබ කී ඒ දේට ආශා වූවා

    කී ඒ දේට ආශා වූවා

    සහනයකි ඔබ කියූ දේ

    සෝසුසුම් මාගේ පහ වීලා

    සෝසුසුමන් යයි පහ වී

    (අනුපදය)

    ජිවත් වීම ලේසි නෑ

    විශ්වාසේ දේ සවී

    නොපෙනේවි නම් යන මඟ

    විශ්වාසේ දේ සවී

    කරයි මා සවී

  2. 2. සිතෙයි දැන් කියන්න දැනගත් ඒ දේ

    තබා පියවර මා යන්නෙමි

    යන්නෙමි මා

    නිසැකවම

    ගිනිදලු වාගේ විශ්වාසේ මා හදේ

    නිවෙන්න නොදෙමි සදහට.

    ඇවිළේවි හදවතේ

    (අනුපදය)

    ජිවත් වීම ලේසි නෑ

    විශ්වාසේ දේ සවී

    නොපෙනේවි නම් යන මඟ

    විශ්වාසේ දේ සවී

    කරයි මා සවී

    (අතුරුපදය)

    පැමිණේ දුක් දොම්නස් කුණාටු ලෙසේ

    කර යාච්ඤා දෙව්ට ඉමු ළං වී සැමදා

    කියයි දෙව්මෙලෙසින් මා හට

    ඔබට මා විශ්වාස නම්

    දුක් පීඩා ආවත් කොයි තරම්

    උසුලම් ඔබව

    (අනුපදය)

    ජිවත් වීම ලේසි නෑ

    විශ්වාසේ දේ සවී

    නොපෙනේවි නම් යන මඟ

    විශ්වාසේ දේ සවී

    (අනුපදය)

    හොඳටම ස්ථිරයි මට

    විශ්වාසේ දේ සවී

    නොපෙනේවි නම් යන මඟ

    විශ්වාසේ දේ සවී

    දෙව් දේ සවී