සිතේ බර දෙවිට දෙන්න
1. සු-සු-මන් ඔ-බ-ගේ
ඇ-සු-ණා පෙ-ර දි-නේ
මි-තු-රේ දෙව් අ-පේ
සැ-ම-දා ළ-ඟ-ම වේ
(පෙර අනුපදය)
දෙ-නෙත් වා-ගේ
ඔ-බ-ව රැ-ක-ගන්-නේ
(අනුපදය)
නො-ස-ඟ-වා සිත්-හි ඔ-බේ
දෙව්-ට කි-යන්-න සැ-ම දේ
නැ-හැ ඔ-බ ත-නි වී
ඔ-බේ දු-ක දෙ-වි ද-නියි
සි-තේ බ-ර ඔ-බේ
දෙව්-ට දෙන්-න, භා-ර දෙන්-න, දෙව්-ට දෙන්-න
2. මී-දු-මක් සේ-ම වේ
සෝ-සු-සුම් පෙ-ර දි-නේ
ක-ඳු-ළු නෑ ය-ළි
නැ-ඟෙන්-නේ හෙ-ට දි-නේ
(පෙර අනුපදය)
මි-තු-රෙ-නි
වි-ඳ-ද-රා-ග-මු අ-පි
අ-පි
(අනුපදය)
නො-ස-ඟ-වා සිත්-හි අ-පේ
දෙව්-ට කි-ය-මු සැ-ම දේ
නැ-හැ අ-ප ත-නි වී
අ-පේ දු-ක දෙ-වි ද-නියි
සි-තේ බ-ර ඔ-බේ
දෙව්-ට දෙන්-න, භා-ර දෙන්-න, දෙව්-ට දෙන්-න
(අනුපදය)
නො-ස-ඟ-වා සිත්-හි අ-පේ
දෙව්-ට කි-ය-මු සැ-ම දේ
නැ-හැ අ-ප ත-නි වී
අ-පේ දු-ක දෙ-වි ද-නියි
සි-තේ බ-ර ඔ-බේ
දෙව්-ට දෙන්-න, භා-ර දෙන්-න, දෙව්-ට දෙන්-න
භා-ර දෙන්-න, දෙව්-ට දෙන්-න