Skip to content

පටුනට යන්න

අගය කරන්න

අගය කරන්න
  1. අම්-මී තාත්-තී,

    පුං-චි කාඩ් එ-කක් මෙන්-න

    ආ-ද-රෙයි මං ඔ-යා-ල-ට

    කි-යන්-නයි ම-ට ඕ-නේ

    නැ-ඟි-ට-ලා උ-ද-යෙන්-ම

    ක-රයි අ-පේ හැ-ම දේ-ම

    කි-යන්-න නම් ගො-ඩක් ති-යේ

    ස්තූ-තියි සෑ-ම දේ-ට-ම

    උ-ගන්-වයි දෙව් ගැ-න

    හැ-ම-දා-මත් ම-ට

    ක-ර-න කි-ය-න ඒ හැ-ම දේ-කින්

    ආ-ද-රෙයි ඔ-ය දෙන්-නා-ට

    ස්තූ-තියි යෙ-හෝ-වා දෙව්-ට

    අම්-මියි, තාත්-තියි-ව දුන්-නා-ට