එස්තර් හරිම නිර්භීතයි
1. පුං-චි කා-ලේ එස්-තර්-ව
ඇ-ති දැ-ඩි ක-ර
දෙව් ගැ-න ක-තා මොර්-දෙ-කයි
කිව්-වා ර-ස ක-ර
රැ-ජි-නක් වු-ණ දා
සෑ-ම දේ වෙ-නස් වු-ණා
බ-ය නො-වී එස්-තර් හ-දින්
කී-ක-රු වු-ණා
(අනුපදය)
එස්-තර් හ-රි-ම නිර්-භී-තයි
යෙ-හෝ-වා-ට ළැ-දියි
දෙව්-ගේ පැත්-තයි එ-යා ගත්-තේ
නෑ බි-යෙන් වෙව්-ලු-වේ
එස්-තර් හ-රි-ම කී-ක-රුයි
දෙව්-ට හු-ඟක් ළැ-දියි
වෙන්-න ම-මත් ආ-සයි
එස්-තර් වා-ගේ-ම
2. නෑ දෙව්-ට සේ-වේ ක-ළේ
ම-හත්-ත-යා ඈ-ගේ
ඒත් ග-රු ක-ළා ඇ-ය
ර-ජ-ට හ-දින්-ම
න-පු-රු හා-මාන්-ව
න-වත්-තන්-න යයි කි-යද්-දී
බ-ය නො-වී එස්-තර් හ-දින්
කී-ක-රු වු-ණා
(අනුපදය)
එස්-තර් හ-රි-ම නිර්-භී-තයි
යෙ-හෝ-වා-ට ළැ-දියි
දෙව්-ගේ පැත්-තයි එ-යා ගත්-තේ
නෑ බි-යෙන් වෙව්-ලු-වේ
එස්-තර් හ-රි-ම කී-ක-රුයි
දෙව්-ට හු-ඟක් ළැ-දියි
වෙන්-න ම-මත් ආ-සයි
එස්-තර් වා-ගේ-ම