යේසුස්ගේ ජීවිත කතාව
1. යෙ-හෝ-වා දෙ-වි අ-පේ
ස-ඳ, ත-රු සා-දන්-න-ටත් ක-ලින්
සෑ-දු-වේ යේ-සුස්-වයි
ඔ-හු ස්වර්-ග-යෙන් ඇ-විත්
ලෙ-ඩ දුක් සු-ව ක-ර පෙන්-වා දුන්-නේ
දේ-ව-රා-ජ්‍යය ගැ-නයි
පූ-ජා ක-ළේ දි-වි අ-ප නි-සයි
(අනුපදය)
විශ්-වා-ස-යෙන් ළැ-දි වූ-යේ දෙව්-ඳුන්-ටයි
කී-ක-රුයි සෑ-ම-දා
ර-ජුන්-ගේ-ද ර-ජයි ඔ-හු ස-ම නෑ කා-ටත්
සා-මේ ගෙ-නෙයි හැ-ම-දා-ට-ම
2. යේ-සුස් දැන් අ-පේ ර-ජයි
ලො-ව පා-රා-දී-ස-යක් ක-රයි ඔ-හු
ආ-ශීර්-වා-ද දෙ-මින්
දෙව්-ඳුන්-ගේ පො-රොන්-දු ඉ-ටු වෙ-මින්
(අනුපදය)
විශ්-වා-ස-යෙන් ළැ-දි වූ-යේ දෙව්-ඳුන්-ටයි
කී-ක-රුයි සෑ-ම-දා
ඔ-හු ව-ගේ කී-ක-රු නම් අ-ත දෙයි යේ-සුස්
ළැ-දි වෙන්-න හැ-ම-දා-ට-ම