සමුළුව එන කල් ඉවසිල්ලක් නෑ!
1. ස-මු-ළු-ව දැන් ළ-ඟයි
නො-දැ-නි-ම කා-ලේ ගෙ-වී ගි-යා
ම-මත් රෙ-ඩී
හි-තත් රෙ-ඩී
වේ-ලා-ස-නින්-ම යන්-නයි ම-ට ඕ-නේ
ආ-ද-රේ අ-රන්
(අනුපදය)
ඉන්-න-ට හො-ඳ-ම තැ-න
යෙ-හෝ-වා-ගේ ගෘ-හ-යේ
එක් වී-ලා ය-හ-ළු-වන් හා
එ-ක පවු-ලක් සේ බැ-ඳී
2. වෙ-මු අ-පි
ය-හ-ළු-වන්
ඉ-ඳ-ගන්-න ඔ-යා මේ මං ගා-වින්
නෝ-ට්ස් ග-මු-ද
අ-පි දෙන්-නා
එ-ක හ-ඬින්-ම
කි-ය-මු ගී-ති-කා
ස-මු-ළු-වේ-දී
(අනුපදය)
ඉන්-න-ට හො-ඳ-ම තැ-න
යෙ-හෝ-වා-ගේ ගෘ-හ-යේ
එක් වී-ලා ය-හ-ළු-වන් හා
එ-ක පවු-ලක් සේ බැ-ඳී
ඉන්-න-ට හො-ඳ-ම තැ-න
යෙ-හෝ-වා-ගේ ගෘ-හ-යේ
බෙ-දා-ග-මු අ-පේ හ-දෙ-හි ආ-ද-රේ
යෙ-හෝ-වා-ගේ පවු-ලෙ-හි