ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 ජූනි
සාකච්ඡාවකට යෝජනා
අනාගතය ගැන දෙවියන් කියලා තියෙන දේවල් සහ දුෂ්ට සමාජයේ අවසානය සම්බන්ධයෙන් තියෙන සාකච්ඡාවකට යෝජනා.
දේවවචනය නිධානයක්
යේසුස් සම්බන්ධයෙන් ඉටු වුණු අනාවැකි
යේසුස් සම්බන්ධයෙන් ඉටු වුණු එක් එක් අනාවැකිවලට අදාළ සිද්ධිය තෝරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ක්‍රිස්තුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න
පීඩා පරීක්ෂාවලට මුහුණ දෙද්දී අපිට අනුගමනය කරන්න පුළුවන් හොඳ ආදර්ශයක් යේසුස් තියලා තියෙනවා.
දේවවචනය නිධානයක්
මරියා වගේ නිහතමානී වෙන්න
මරියාට තිබුණු වටිනා ගුණාංග නිසා යෙහෝවා දෙවි එයාට වෙන කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නැති වරප්‍රසාදයක් දුන්නා.
දේවවචනය නිධානයක්
දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද?
දෙවිට සේවය කරන එක සම්බන්ධයෙනුත් දෙමාපියන්ට ගරු කරන එක සම්බන්ධයෙනුත් යේසුස් කදිම ආදර්ශයක් තිබ්බා.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දෙමාපියෙනි, දෙවිට ආදරේ කරන්න දරුවන්ට උපරිමයෙන් උදව් කරන්න
ලැබෙන හැම අවස්ථාවකදීම දරුවන්ට දෙවි ගැන උගන්වනවා නම් දරුවන්ට ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න උදව් කරන්න දෙමාපියන්ට පුළුවන්.
දේවවචනය නිධානයක්
යේසුස් වගේ සාතන්ව ප්‍රතික්ෂේප කරන්න
තමන්ට ආපු පරීක්ෂා තුනෙන්ම ජය ගන්න යේසුස් පාවිච්චි කළේ මොකක්ද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
මිතුරු සමාජ වෙබ් අඩවිවල අනතුරු හඳුනාගන්න
මිතුරු සමාජ වෙබ් අඩවිවල හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා. දේවවචනයේ තියෙන ප්‍රතිපත්ති ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්නවා නම් නරක පැතිවලින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන්.