Skip to content

පටුනට යන්න

යෝබ් නැති බැරි අයට ආදරෙන් උදව් කරනවා

දේවවචනය නිධානයක්

ඔයාටත් යෝබ්ට වගේ හොඳ නමක් තියෙනවාද?

ඔයාටත් යෝබ්ට වගේ හොඳ නමක් තියෙනවාද?

යෝබ් අසල්වැසියන්ගේ ගෞරවය දිනාගෙන හිටියා (යෝබ් 29:7-11)

යෝබ් ප්‍රසිද්ධ වෙලා හිටියේ නැති බැරි අයට ආදරෙන් උදව් කරපු කෙනෙක් විදිහට (යෝබ් 29:12, 13; w02 5/15 22 19¶; කවරයේ පින්තූරය බලන්න)

යෝබ් ධර්මිෂ්ඨ, යුක්තිගරුක කෙනෙක් (යෝබ් 29:14; it-1-E 655 10¶)

හොඳ නමක් හුඟක් වටිනවා. (w09 2/1 15 3-4¶) ඒක එක රැයකින් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ නමක් ඇති වෙන්නේ කාලයක් තිස්සේ කරන හොඳ දේවල්වල ප්‍රතිඵලයක් විදිහට.

මේ ගැන හිතන්න. ‘අනිත් අය මාව දන්නේ මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක් විදිහටද?’