Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

“මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?”

“මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?”

මරණෙන් පැනලා යන්නත් මැරුණු අයට ජීවිතේ දෙන්නත් මිනිස්සුන්ට බැහැ (යෝබ් 14:1, 2, 4, 10; w99 10/15 3 1-3¶)

මැරුණු අයට ආයෙත් ජීවත් වෙන්න පුළුවන් (යෝබ් 14:7-9; w15 4/15 32 1-2¶)

තමන්ගේ සේවකයන්ට ආයෙත් ජීවිතය දෙන්න පුළුවන් විතරක් නෙමෙයි එහෙම කරන්න යෙහෝවා බලන් ඉන්නෙත් පුදුම ආසාවකින් (යෝබ් 14:14, 15; w11 3/1 22 5¶)

මේ ගැන හිතලා බලන්න. ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට ආයෙත් ජීවිතය දෙන්න යෙහෝවා ආසාවෙන් බලන් ඉන්නේ ඇයි? ඒ ගැන හිතද්දී යෙහෝවා ගැන ඔයාගේ හිතේ ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද?