ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2017 පෙබරවාරි
අත්හදා බලන්න යෝජනා
‘පිබිදෙව්!’ සඟරාව සඳහාත් පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන් විදිහ බයිබලයෙන්ම පෙන්වන්නත් උදව් වෙන අත්හදා බලන්න යෝජනා. අත්හදා බලන්න යෝජනා යොදාගෙන ඔයාගෙම යෝජනාව ලියන්න.
දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවිට කීකරු වුණොත් ලැබෙයි ආශීර්වාද
අපි ජීවත් වෙන්න ඕන විදිහ යෙහෝවා දෙවි අපිට ආදරෙන් කියලා දෙනවා.
දේවවචනය නිධානයක්
ක්‍රිස්තුස් දුක් වින්දේ අපි වෙනුවෙන්
දෙවිගේ සේවකයන් ගැන සාතන් කරපු චෝදනාව යේසුස්ගේ මරණය නිසා බොරුවක් වුණා.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
නිර්මාතෘ ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න ඔයාගේ දරුවට උදව් කරන්න
ජීවයේ ආරම්භය ගැන ඔයාගේ දරුවන් විශ්වාස කරන්නේ මොකක්ද? හැම දේකම නිර්මාතෘ යෙහෝවා දෙවියි කියලා විශ්වාස කරන්න දරුවන්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්න”
යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද පවතින්නේ එක අවුරුද්දක් විතරද? ඒ කාලය ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න
අපේ ප්‍රකාශන මුද්‍රණය කරන්නත් ඒවා ලෝකේ පුරාම තියෙන සභාවලට යවන්නත් ලොකු මුදලක්, ශ්‍රමයක් වැය වෙනවා. ඒ නිසා අනිත් අයට සඟරා දෙද්දී ඥානවන්ත වෙන්න
දේවවචනය නිධානයක්
අලුත් අහසක් සහ අලුත් පොළොවක්
“අලුත් අහසක් සහ අලුත් පොළොවක්” ගැන දෙවි දීලා තියෙන පොරොන්දුව අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ඔයාගේ බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න
බලාපොරොත්තුව නැංගුරමක් වගේ. දෙවිගේ වචනයේ තියෙන පොරොන්දු ගැන හොඳට හිතද්දී මොන තරම් පීඩා ආවත් සතුටින් ඉන්න වගේම දෙවිගෙන් ඈත් නොවී ඉන්නත් අපිට පුළුවන් වෙනවා.