මාර්තු 20-26
යෙරෙමියා 8-11
ගීතිකා අංක 117 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“සාර්ථක වෙන්න යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ඕනෙමයි”: (විනා. 10යි)
යෙරෙ 10:2-5, 14, 15—වෙනත් ජාතීන්වල අය නමස්කාර කරන්නේ බොරු දෙවිවරුන්ට (it-1-E 555; w93 7/15 8 1-2¶)
යෙරෙ 10:6, 7, 10-13—එකම සැබෑ දෙවි යෙහෝවා දෙවියි (w04 10/1 11 10¶)
යෙරෙ 10:21-23—යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නැතුව මිනිසුන්ට සාර්ථක වෙන්න බැහැ (w15 9/1 15 1¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙරෙ 9:24—ආඩම්බර වෙන එක වැරදි නැත්තේ මොන වගේ දේවල් ගැනද? (w13 1/15 20 16¶)
යෙරෙ 11:10—සමාරිය ක්‍රි.පූ. 740දී විනාශ වුණත් යෙරෙමියා කිව්ව විනිශ්චය පණිවිඩවලට ගෝත්‍ර දහයෙන් හැදුණු උතුරු රාජ්‍යයත් ඇතුළත් කළේ ඇයි? (w07 3/15 9 2¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 11:6-16
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සිහි කිරීමේ ආරාධනා පත්‍රය සහ wp17.2 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සිහි කිරීමේ ආරාධනා පත්‍රය සහ wp17.2 මුල් පිටුවෙන්—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) ld 4-5 පි. (සාකච්ඡා කරන්න කැමති පින්තූර තෝරගන්න පැවරුම ලබන ශිෂ්‍යයාට පුළුවන්.)—සිහි කිරීමට ආරාධනා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 101
“‘දෙවිට සවන් දෙන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ”: (විනා. 15යි) පළවෙනි විනාඩි පහේදී ලිපිය සාකච්ඡා කරන්න. ඊටපස්සේ ශිෂ්‍යයෙක් එක්ක සඟරාවේ 8-9 පිටු සාකච්ඡා කරන බයිබල් පාඩමක කොටසක් පෙන්වන වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න. ශිෂ්‍යයා බලන්නේ ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව. ප්‍රචාරකයා පාවිච්චි කරන්නේ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාව. වීඩියෝ එක පෙන්වද්දී සභාවේ අයට එයාලගෙම සඟරාවලින් බලන්න කියන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr “3වෙනි කොටස – දෙවිගේ සේවකයන්ව පවිත්‍ර කරයි” සහ 10 පරි. 1-7¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 35 සහ යාච්ඤාව