සාර්ථක වෙන්න යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ඕනෙමයි
තමන් යන්න ඕන මාර්ගය තීරණය කරන්න මිනිසුන්ට හැකියාවක්වත් අයිතියක්වත් නැහැ
-
යෙහෝවා දෙවි පත් කරපු එඬේරුන් දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේ නැති නිසා සෙනඟව විසුරුවලා හැරියා
-
යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වුණු අය සාමයෙන් සතුටින් කිසි දේක අඩුවක් නැතුව ජීවත් වුණා