“ඔබව ගලවාගැනීමට මම ඔබ සමඟ සිටිමි”
යෙහෝවා දෙවි යෙරෙමියාව අනාගතවක්තෘවරයෙක් විදිහට පත් කරද්දී එයාට වයස 25ක්වත් නැතුව ඇති. ඒ වගේ වගකීමක් දරන්න තරම් තමන් සුදුසු නැහැ කියලා යෙරෙමියාට හිතුණත් යෙහෝවා දෙවි එයාට දිගටම උදව් කරනවා කියලා සහතික වුණා.
-
647
යෙරෙමියාව අනාගතවක්තෘ කෙනෙක් විදිහට පත් කළා
-
607
යෙරුසලම විනාශ වුණා
-
580
පොත ලියලා ඉවර වුණා
දිනයන් ක්රි.පූ.