උතුම්ම ආඥා දෙකට කීකරු වෙන්න
මතෙව් 22:36-39 පදවලට අනුව අපි රැස්වීම්වලට යන්න ඕන හේතු වැදගත්කම අනුව පිළිවෙලට අංක කරන්න
-
දිරිගැන්වීමක් ලබන්න
-
සහෝදරයන්ව දිරිගන්වන්න
-
යෙහෝවා දෙවිට ආදරේ පෙන්වන්න සහ නමස්කාර කරන්න
හෙම්බත් වෙලා ඉන්න දවසක රැස්වීම් ගියාට ප්‍රයෝජනයක් ලැබෙන එකක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණත් රැස්වීම්වලට යන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?
උතුම්ම ආඥා දෙකට කීකරු වෙන්න පුළුවන් තවත් පැති මොනවාද?