මාර්තු 19-25
මතෙව් 24
ගීතිකා අංක 126 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අවසාන කාලයේ දිගටම අවදිව ඉන්න”: (විනා. 10යි)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 24:1-22
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.
• පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. කලින් වතාවේ ඔයා කතා කරපු කෙනා ගෙදර නැහැ. ගෙදර ඉන්නේ එයාගේ නෑයෙක්.
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“‘මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි’”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 13 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 97 සහ යාච්ඤාව