දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න
මුලින්ම දෙමාපියන් තමන්ගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න ඕනේ (ද්වි 6:5; w05 6/15 20 11¶)
එයාලා දරුවන්ට හොඳ ආදර්ශයක් තියන්න ඕනේ (ද්වි 6:6; w07 5/15 15-16)
දෙමාපියන් නිතරම දරුවන්ට යෙහෝවා දෙවියන් ගැන කියලා දෙන්න ඕනේ (ද්වි 6:7; w05 6/15 21 14¶)
දරුවන්ගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරය, ඔහුගේ ප්රතිපත්ති ගැන තියෙන අගය වැඩි කරන්න පවුලේ නමස්කාරය හොඳ අවස්ථාවක්. ඒ දේ කරන්න පුළුවන් තවත් අවස්ථා මොනවාද?