ජූනි 28–ජූලි 4
ද්විතීය කතාව 9-10
ගීතිකා අංක 49 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 9:1-3—අනාක්වරු “ඉතා උස මහත ශක්තිමත්” අය වුණත් එයාලට බය වෙන්න ඊශ්‍රායෙල්වරුන්ට හේතුවක් තිබුණේ නැත්තේ ඇයි? (w06 10/1 16-17 1-2, 5¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 10:1-22 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) fg 12වෙනි පාඩම 4-5¶ (th 18වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘වීඩියෝ ගේම්ස්: දිනුම පැරදුම ඔයාගේ අතේ!’: (විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. වීඩියෝ ගේම්ස් ඔයාගෙන් හොරාගන්නේ මොනවාද? වීඩියෝ ගේම්ස් ගහනවාට වඩා කරන්න තියෙන වැදගත් දේවල් මොනවාද? (එෆී 5:15, 16) ඔයා ගහන ගේම්ස්වලින් ඔයා ගැන තේරෙන්නේ මොකක්ද? ඔයා ඇත්තටම දිනන්න මහන්සි වෙන්න ඕනෙ මොකක්ද?
“මත්පැන් ගැන හරි තීරණ ගන්න”: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘බොන්නට පෙර සිතා බලන්න!’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 11 පරි. 20-22¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 3 සහ යාච්ඤාව